නැත්තෙ මොකද ලෝකල් අයි පී කිව්වෙ වෙන අයි පී එහෙකට...![]()
මගෙ 5kb ඕව ලෝඩ් වෙද්දි පිස්සු එකපාරට පිස්සු නටනව. ඉතින් වැරදුනා. මං දැක්කෙ අරක වගේ

නැත්තෙ මොකද ලෝකල් අයි පී කිව්වෙ වෙන අයි පී එහෙකට...![]()

මගෙ 5kb ඕව ලෝඩ් වෙද්දි පිස්සු එකපාරට පිස්සු නටනව. ඉතින් වැරදුනා. මං දැක්කෙ අරක වගේ![]()


kawuda d

hosting karanawa kiwwe machan mama karana projects host karannekoheda hosting karanne?![]()

ඒවත් ලෝකල් ඒව තමයි. ඉන්ටර්නල් ඒවට යූස් කරන. hmm ketha siddiya thamaiමොනවා වෙන්නද බබා.......අද හවස නිව්ස් බලන්න බැරි වුනානේ...අර්ජුන තෙල් සංස්ථාවට ගිහින් කලබලයක් වෙලා,
මයිත්රී ජාතිය අමතල....
ඔක්කොම මිස් වුනානේ...![]()
හපොයි මන් නැති අතර මුන් 10K ගහලා
ඊට වඩා දුකයි 10K පෝස්ට් එක highlight කරලවත් නැති එක![]()

හපොයි මන් නැති අතර මුන් 10K ගහලා
ඊට වඩා දුකයි 10K පෝස්ට් එක highlight කරලවත් නැති එක![]()


අනිත් එක මං කියපු එක සම්පූර්ණ වැරදිත් නැහැනෙඒවත් ලෝකල් ඒව තමයි. ඉන්ටර්නල් ඒවට යූස් කරන.

හපොයි මන් නැති අතර මුන් 10K ගහලා
ඊට වඩා දුකයි 10K පෝස්ට් එක highlight කරලවත් නැති එක![]()

උඹල මොනව ගැනද කතා කරන්නේ අද?


මගෙ තාක්ශනික දැනුම අව්ස්සගන්නැතුව ඉන්නවද....කියවන්නෙ තව![]()
මොනවා
මයිත්රී ජාතිය අමතල....
මේ ත්රෙඩ් එක තව දවස් කියක් තියෙයිද?
උපරිම 12 වගේ,......
සරා අද ඉඳලම බැස්සොතින් දවස් 8, 10 වගේ...![]()
