~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැත්තෙ මොකද ලෝකල් අයි පී කිව්වෙ වෙන අයි පී එහෙකට... :angry:

    මගෙ 5kb ඕව ලෝඩ් වෙද්දි පිස්සු එකපාරට පිස්සු නටනව. ඉතින් වැරදුනා. මං දැක්කෙ අරක වගේ :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මොනවා වෙන්නද බබා.......අද හවස නිව්ස් බලන්න බැරි වුනානේ...අර්ජුන තෙල් සංස්ථාවට ගිහින් කලබලයක් වෙලා,
    මයිත්‍රී ජාතිය අමතල....
    ඔක්කොම මිස් වුනානේ...:dull::dull:
    hmm ketha siddiya thamai
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හපොයි මන් නැති අතර මුන් 10K ගහලා
    ඊට වඩා දුකයි 10K පෝස්ට් එක highlight කරලවත් නැති එක :sorry:

    ඒකට තමයි ඉන්න කියන්නෙ :rofl::rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනිත් එක මං කියපු එක සම්පූර්ණ වැරදිත් නැහැනෙ :P:P ඒවත් ලෝකල් ඒව තමයි. ඉන්ටර්නල් ඒවට යූස් කරන.

    මගෙ තාක්ශනික දැනුම අව්ස්සගන්නැතුව ඉන්නවද....කියවන්නෙ තව :angry:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    හපොයි මන් නැති අතර මුන් 10K ගහලා
    ඊට වඩා දුකයි 10K පෝස්ට් එක highlight කරලවත් නැති එක :sorry:

    14 වෙනි එකේ උඹ 10K ගහපන් ;)
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ ත්‍රෙඩ් එක තව දවස් කියක් තියෙයිද?
    උපරිම 12 වගේ,......

    සරා අද ඉඳලම බැස්සොතින් දවස් 8, 10 වගේ...
    :rolleyes::rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙ තාක්ශනික දැනුම අව්ස්සගන්නැතුව ඉන්නවද....කියවන්නෙ තව :angry:

    අනේ අවුස්සන්නකො. අපිත් ආසයිනෙ දැනගන්න නොදන්න දෙයක්
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මේ ත්‍රෙඩ් එක තව දවස් කියක් තියෙයිද?
    උපරිම 12 වගේ,......

    සරා අද ඉඳලම බැස්සොතින් දවස් 8, 10 වගේ...
    :rolleyes::rolleyes:

    ආ දැක්කේ නෑ එයාව මේ දවස් ටිකේ.. :rolleyes: