~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද විශේෂත්වයක් නැද්ද :baffled:
    වසරේ කිසිම විශේෂයක් නැති දිනය කියලවත් දාන්න :P

    නැහැයි කියලා තමා ගුගල් දෙයියෝ කිව්වේ :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    okata apita add karanna puluwan

    2018.10.29 dina agamethiwaru dennek lankawe hitiya kiyala

    එහෙම කියන්න බැහැ... නේ...
    එහෙම වුනේ 2015 ජනවාරි 9 වෙනිදා නේ... ඉස්සෙල්ලාම එහෙම වුනේ,
    දි. මු. ජයරත්න (113) + රනිල් වික්‍රම සිංහ (46)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    එහෙම කියන්න බැහැ... නේ...
    එහෙම වුනේ 2015 ජනවාරි 9 වෙනිදා නේ... ඉස්සෙල්ලාම එහෙම වුනේ,
    දි. මු. ජයරත්න (113) + රනිල් වික්‍රම සිංහ (46)

    අන්න අරහේ අපේ අලුත් අගමැති දිවුරුම් දෙනවා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඈ ... ඒ කවුද....?

    මහින්ද අගමැති දිවුරුම් දෙනවා
    සෑම tv නාලිකාවකම live පෙන්නනවා
    අසේල බණ්ඩාරනායක නැවත කරලියට ඇවිත් :rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පාරේ තොටේ යද්දී පරිස්සමින් මේ දවස්වල...

    මටනම් අවේලාවෙ එලියට යැවෙන්නෙ නෑ ඔෆිස් එන යන වෙලාව තමයි...
    මොකෝ අවුල.... ?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මහින්ද අගමැති දිවුරුම් දෙනවා
    සෑම tv නාලිකාවකම live පෙන්නනවා
    අසේල බණ්ඩාරනායක නැවත කරලියට ඇවිත් :rofl:

    එදා දිවුරුම් දුන්න නේ සුකුරාදා රෑ... ආයෙ මොන දිවුරුමක්ද... ස්ට්‍රීමින් බලන්න බැහැ අපිට බ්ලොක් කරල තියෙන්නෙ...
    තනතුරේ වැඩ භාර ගන්නව වෙන්න ඇති