කියන්න බෑනේ.. නිකන්හරි නියපිටින් හරි සීරීමක් උනොත්.. දේවාලේ බෙහෙතුත් නෑ ඕවට![]()










කියන්නත් බෑ තමයි ලේ ජයන්ග මහතා ඕව හිතට ගත්තොත් එහෙම![]()


දුප්පත් ජනයාගෙ පැත්තනම් කරන්න ඕන හරිනම් හරි කියන්න වැරදිනම් වැරදි කියන්න කවුරු කළත්.
දැන් ඊයෙ ජනාධිපතිගෙ කථාව මං කියෙවුව. ඒකෙ තියෙන්නෙ එයාව මරන්න හදපු නිසා මෙහෙම තීරණයක් ගත්ත කියලනෙ. ඇයි රනිල්ව අත්තඩංගුවට ගන්නෙ නැත්තෙ? (අර මොකක් ද පොරක් කියනවලුනෙ රනිල් තමයි මරන්න කිවුවෙ කියල. ඉතින් ඒ ප්‍රකාශය ඇතිනෙ අත්තඩංගුවට ගන්න).
එහෙම අත්තඩංගුවට ගත්තනම් කිසි අවුලක් නැහැනෙ කෙලින් ම ඕන කෙනෙක් එයාට පත්කරගන්න තිබුණනෙ. එහෙම නැත්තම් ඇයි අයවැය එනකන් තව දවස් 10 ඉවසල නොහිටියෙ. අයවැය පරාද කළානම් කොහොමත් පුළුවන්නෙ රනිල්ව අයින් කරන්න.
ව්‍යවස්ථාවට අනුව කළානම් පාර්ලිමේන්තු කල් තිය තිය දගලන්නෙ මොන එකකට ද?


ක්ලික් කරලා බලනවා හිමිට 
ඉන්නෙත් ලේ පෙරාගෙන![]()

මෙතන එහෙම අය ඉන්නෙ ඉතින් සීය හා සාර තමයි. හිතට ගන්න අයගෙන්. දැන් ලේජයන්ග මහතත් එතනට ආවොත් කේස් ගොඩක් වෙනව
මෙතන එහෙම අය ඉන්නෙ ඉතින් සීය හා සාර තමයි. හිතට ගන්න අයගෙන්. දැන් ලේජයන්ග මහතත් එතනට ආවොත් කේස් ගොඩක් වෙනව


මෙතන එහෙම අය ඉන්නෙ ඉතින් සීය හා සාර තමයි. හිතට ගන්න අයගෙන්. දැන් ලේජයන්ග මහතත් එතනට ආවොත් කේස් ගොඩක් වෙනව

රනිල්ට වුන අසාධාරනයට උඹට සෑහෙන්න තරහ ගිහින්... ගනන් ගන්න එපා... අපි මොනවහරි කරන්න බලමු...


මේ ටිකේ ඉමේජ් පෙන්නේ නැති වෙන්න හදාගෙන ඉන්නේ...ක්ලික් කරලා බලනවා හිමිට
![]()

මට තරහ යන්න මොක ද මං රනිල්ට ඡන්දෙ දුන්න කෙනෙක් යැ
දැන් රනිල් පහල ඉන්න සාමාජිකයන්ට ඉහල යන්න දෙන්නෙ නැත්තෙ වැරැද්දක් ඒකත්. ඒ වගේ තමයි සිරි මාමා කරපු දේත් වැරදයි. අනිත් එක ඔය නාකියො සේරම ටික හරිනම් දැන් පැත්තකට වෙලා ඉන්න ඕන. ඒත් බලයට කෑදරකමේ ඒකෙම ලැගගෙන ඉන්නව.
ඉවර කරමු වැඩේ වෙන මාතෘකාවකට බහිමු![]()

ඉවර කරමු වැඩේ වෙන මාතෘකාවකට බහිමු![]()
අම්මට සිරි....
"අම්මා බුදුවේවා KILLER සමග වාසේ"



අම්මටසිරි සිංහ ලේ ඔය කිසිම දෙයක් වැරදි නෑ. එයාලගෙ තනතුරේ තියන බලතල අනුව කරන්න පුළුවන් දේවල් ඔය දෙන්නටම, ඒ වුනාට ඒවා සදාචාර සම්පන්න නොවෙන්න පුළුවන්... නමුත්
බලතල ක්‍රියාත්මක කිරීම බලද්දි ඒ දෙන්නම වැරදි නෑ
ඔය "ප" යන්න ඇති බන්... සිංදුවක්වත් අහමු...♪ ♫
මොකෝ අද වැඩ නැතෙයි....?