චීන මහ කොමා ඇවිල්ල තඩි චැක් එකක් දෙන්න ඇති වියදන් එහෙම ඇතිනෙ කියල...![]()
එහෙම නෙමෙයි අයවැය නොතිය අවශ්‍යය දේවලට මුදල් ගන්න පුළුවන් අර මේව එකක් දාල. ඒකට කියන නම මතක නෑ.
චීන මහ කොමා ඇවිල්ල තඩි චැක් එකක් දෙන්න ඇති වියදන් එහෙම ඇතිනෙ කියල...![]()
ඔව් නීතියේ හැටියට පුළුවන්ලු
ඒත් දැන් පවතින තත්වය අනුව ඉක්මනට පාර්ලිමේන්තු කැදවන්න වෙනවා

හුදු තර්ක ගේන්න එපා පුතා. එහෙනම් දැන් කොහොමෙයි අගමැති පත් කරන්නෙ?දැන් ඡන්දයක් තිබුණ ද?
තමන්ගෙ පක්ෂයට වාසිවෙන්න ඕන කියල බොරු කථා කියන්න එපා.
ඒ අත්සන් කරපු ලියවිලිවල බලන්න. දින සීයෙ වැඩපිළිවෙලක් කියල එකක් තිබුණ මතක ද? (එයාල ඒව හරියට කළා ද නැද්ද කියන එක නෙමෙයි මෙතන තියෙන දේ)
මගේ කිසිම පක්ෂයක් නෑ. මම සාමාන්‍ය දුප්පත් ජනයාගෙ පැත්ත.. එහෙම නැතුව දේශපාලන පක්ෂ නියෝජිතයෙක් නෙවෙයි...
දැන් පත්කරල තියෙන්නෙ ව්‍යවස්ථාව අනුව කියලයි කියන්නෙ... අනේ ඕව මම දන්නෙ නෑ...
චීන මහ කොමා ඇවිල්ල තඩි චැක් එකක් දෙන්න ඇති වියදන් එහෙම ඇතිනෙ කියල...![]()



හැමතැනම එකම දේ දාන්න එපා යකෝ![]()

මාත් දැකල තියෙනව ත්‍රේඩ්වල ගිහින් ඕක තමයි පොර කරන්නෙමාත් දැකල තියෙනව ත්‍රේඩ්වල ගිහින් ඕක තමයි පොර කරන්නෙ


මන් හිතුව මන් විතරයි දැක්කේ කියල... 


ඇනකොට ගන්නෙ මොන එකකට ද?![]()


රනිල්ව පක්ෂෙන් එලෙව්වොත් මෛත්‍රී නැවතත් UNP එකත් එක්ක එක්කහු වෙයිද?

