නෑනෙ කලිං ඉදම්ම හිරගෙවල් වලට ගාඩ් එක එහෙම දාදා පටන් ගත්තෙ
සිකුරාදා හවස වෙනකම් කවුරුත් දන්නෑ.....
වෙන එකක් නැතිවෙයි
ඒත් ෂුවර් නෑ මේ ගොන් මිනිස්සු එක්ක
දැක්කනේ ඊයේ සින් එක
අපි මහින්දගෙත් නෙවෙයි රනිල්ගෙත් නෙවෙයි ඒකනිසා අපි කොහෙද ඉන්න ඕනෙ

අපි මහින්දගෙත් නෙවෙයි රනිල්ගෙත් නෙවෙයි ඒකනිසා අපි කොහෙද ඉන්න ඕනෙ
ඇමති ආරක්ෂක අංශයේ එකෙකුට වටකරගෙන නෙලනකොට කවුද බං තියන්නැත්තේ.... ඒවට කරන්න දෙයක් නෑ....

ගෙදරට වෙලා වෙනදේ බලාගෙන හිටපං....
හතහං ත්රාසය භීතිය කුතුහලය කැටිකරගත් චිත්රපටයක් කියලා....
mokadda methana barama sakachchawa
කලකිරෙනවා ඕයි...සිරාවටම.
ඔය රාජ්ය අංශයේ උන් ආණ්ඩු මාරු උනා කියල පට්ට චූන් එකට ඇමතිගොල්ලන්ට නෙලන්න ගියා.
යකෝ උන් කල්පනාකරන්න ඕනේ මහින්ද කියන්නේ මොන ජාතියේ මිනිහෙක්ද කියල....
සිරාවටම.
ඒක තමයි පොලිස් කාරයට කරන්න දෙයක් නෑ
උන් මහින්දගේ වහල්ලු සෙට් එකෙන් ඇමතියව බේරාගත්තා.
අර්ජුන ගන්න ගිය ෆයිල් තමා ප්රශ්නේ![]()
ඒක තමයි පොලිස් කාරයට කරන්න දෙයක් නෑ
උන් මහින්දගේ වහල්ලු සෙට් එකෙන් ඇමතියව බේරාගත්තා.
අර්ජුන ගන්න ගිය ෆයිල් තමා ප්රශ්නේ![]()
mokadda methana barama sakachchawa

ඌ ඇමතිනේ බං.... උඹ දැක්කද ඌට වටකරගෙන ගහන හැටි....
කවුද බං වෙඩිතියන්නැත්තේ....
මට උනානං මම තියන්නේ.... මේ කොහේවත් ඉන්න පගර නැට්ටන්ට බයේ ඉන්න යෑ...

ඌ ඇමතිනේ බං.... උඹ දැක්කද ඌට වටකරගෙන ගහන හැටි....
කවුද බං වෙඩිතියන්නැත්තේ....
මට උනානං මම තියන්නේ.... මේ කොහේවත් ඉන්න පගර නැට්ටන්ට බයේ ඉන්න යෑ...
මේ වෙලාවෙ UNP කාරයෙක් අවුස්සන්නෙ නැත්තං වැඩක් නැ
kisima adahasak nehe dakwannaලංකාවේ වත්මන් දේශපාලනික තත්වය....
දක්වන්න මල්බබා ඔඛේ අදහස්...