~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නෑනෙ කලිං ඉදම්ම හිරගෙවල් වලට ගාඩ් එක එහෙම දාදා පටන් ගත්තෙ

    නෑ ලගම අය විතරයි දැනන් හිටියේ
    අද විමල් සේරම විස්තරේ කිව්වා
    කලින් ඕක කරන්න ඉදලා තියෙන්නේ 15 වෙනිදා. ඒක කලින් ලික් වුනාලු රනිල්ට

    සිකුරාදා හවස වෙනකම් කවුරුත් දන්නෑ.....

    ඔව්. දැනන් හිටියනම් කරන්න වෙන්නේ නෑ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    වෙන එකක් නැතිවෙයි
    ඒත් ෂුවර් නෑ මේ ගොන් මිනිස්සු එක්ක
    දැක්කනේ ඊයේ සින් එක

    ඇමති ආරක්‍ෂක අංශයේ එකෙකුට වටකරගෙන නෙලනකොට කවුද බං තියන්නැත්තේ.... ඒවට කරන්න දෙයක් නෑ....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපි මහින්දගෙත් නෙවෙයි රනිල්ගෙත් නෙවෙයි ඒකනිසා අපි කොහෙද ඉන්න ඕනෙ

    ඒක ගැන සතුටු වෙන්න
    අපි කාගේවත් වහල්ලු නෙමෙයි :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    45025651_563035317450011_4018437750792388608_n.jpg
    :P:P
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අපි මහින්දගෙත් නෙවෙයි රනිල්ගෙත් නෙවෙයි ඒකනිසා අපි කොහෙද ඉන්න ඕනෙ

    ගෙදරට වෙලා වෙනදේ බලාගෙන හිටපං....
    හතහං ත්‍රාසය භීතිය කුතුහලය කැටිකරගත් චිත්‍රපටයක් කියලා....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇමති ආරක්‍ෂක අංශයේ එකෙකුට වටකරගෙන නෙලනකොට කවුද බං තියන්නැත්තේ.... ඒවට කරන්න දෙයක් නෑ....

    ඒක තමයි පොලිස් කාරයට කරන්න දෙයක් නෑ
    උන් මහින්දගේ වහල්ලු සෙට් එකෙන් ඇමතියව බේරාගත්තා.

    අර්ජුන ගන්න ගිය ෆයිල් තමා ප්‍රශ්නේ :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කලකිරෙනවා ඕයි...සිරාවටම.

    ඔය රාජ්‍ය අංශයේ උන් ආණ්ඩු මාරු උනා කියල පට්ට චූන් එකට ඇමතිගොල්ලන්ට නෙලන්න ගියා.
    යකෝ උන් කල්පනාකරන්න ඕනේ මහින්ද කියන්නේ මොන ජාතියේ මිනිහෙක්ද කියල....
    සිරාවටම.

    ඔව් මහින්දගේ දේශපාලන බලපෑම් මත පත්වෙච්ච එවුන් පට්ට තරහක් හිතේ තියන් තමයි මෙච්චර කල් හිටියේ
    දැන් උන්ට තරහ පිටකරන්න පුළුවන්

    දැක්කනේ අද අසේල උදේ ප්රෝගර්ම් එක කලේ
    මහින්ද ගියාට පස්සේ මිනිහව රූපවාහිනියෙන් එලෙව්වා
     
    ඒක තමයි පොලිස් කාරයට කරන්න දෙයක් නෑ
    උන් මහින්දගේ වහල්ලු සෙට් එකෙන් ඇමතියව බේරාගත්තා.

    අර්ජුන ගන්න ගිය ෆයිල් තමා ප්‍රශ්නේ :rofl:

    මේ වෙලාවෙ UNP කාරයෙක් අවුස්සන්නෙ නැත්තං වැඩක් නැ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒක තමයි පොලිස් කාරයට කරන්න දෙයක් නෑ
    උන් මහින්දගේ වහල්ලු සෙට් එකෙන් ඇමතියව බේරාගත්තා.

    අර්ජුන ගන්න ගිය ෆයිල් තමා ප්‍රශ්නේ :rofl:

    ඌ ඇමතිනේ බං.... උඹ දැක්කද ඌට වටකරගෙන ගහන හැටි....
    කවුද බං වෙඩිතියන්නැත්තේ....
    මට උනානං මම තියන්නේ.... මේ කොහේවත් ඉන්න පගර නැට්ටන්ට බයේ ඉන්න යෑ...
     
    ඌ ඇමතිනේ බං.... උඹ දැක්කද ඌට වටකරගෙන ගහන හැටි....
    කවුද බං වෙඩිතියන්නැත්තේ....
    මට උනානං මම තියන්නේ.... මේ කොහේවත් ඉන්න පගර නැට්ටන්ට බයේ ඉන්න යෑ...

    ඔයා වෙඩි තියන්න. එපා ගිනි පිඹින්න. :P:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඌ ඇමතිනේ බං.... උඹ දැක්කද ඌට වටකරගෙන ගහන හැටි....
    කවුද බං වෙඩිතියන්නැත්තේ....
    මට උනානං මම තියන්නේ.... මේ කොහේවත් ඉන්න පගර නැට්ටන්ට බයේ ඉන්න යෑ...

    ඒක තමයි පොලිසිය STF එක රාජකාරිය හරියට කළා
    අර්ජුන කිට් එක මාරු කරලා හිටපු හැටි දැක්කනේ