~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

මම දැක්කා විඩියෝ එකක්.... අරූට පහක් විතර වටකරගෙන නෙලනවා.... ඊට පස්සේ තමා ඌ තියෙන්නේ...

ඉතිං ඒක එහෙම වෙනවානෙ. අපේ කාටහරි ගැහුවනම්. අපිත් නිකම් ඉන්නෙ නෑනෙ.
 

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Good Night මණ්ඩපියන්ස් :love::love::love:


    809pYyo.jpg



    :love::love::love::love::love::love::love::love::love::love:
     
    ඒක වෙන්න ඇති බොහෝදුරට...එහෙම නැත්තම් ඒ මනුස්සයා ඒ වෙලාවේ එතන හිටපු නිසා වෙන්න ඇති.ඔතන වෙනින් කෙනෙක් හිටිය නම් ඔය මනුස්සයා වෙනුවට ඒ කෙනා මැරෙන්න තිබ්බා...වැඩක් නෑ දැන්.

    නෑ දැන්වත් ඕක තෙල් සංස්ථාවෙ ඉන්න මෝඩයො තේරුන් ගන්නෙ නෑ. කලින් පාරත් උන්ට ගැහුවනෙ. එහෙම උනා කියලාවත් මුන් නිකම් හිටියෙ නෑනෙ. ආයි උනත් ඕකම වෙනවා.