මෙහෙම මොල් කරලා තියලා යන්න එපා යකෝ...![]()
ඔව් බන්.
මෝල් කරනවනන් ලංකාවෙ කෑලි නොදා කරපන්![]()

මට ලස්ස දෙසීයක් එවන්න නැත්තන් ඩොඩෝ ගෙ පැත්තට පනිනව ඕංමමයි අගමැති උඹල ඔක්කොම මගේ වහල්ලු![]()
ඩොඩෝ එකසිය පනහක් එවල තිබුනහපොයි![]()
දෙසීයක් ඕනේ පැත්ත මාරු කරන්න නං
ඩොඩෝ එකසිය පනහක් එවල තිබුනදෙසීයක් ඕනේ පැත්ත මාරු කරන්න නං
![]()

