~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

තෙමුණ රෙදි ඇග ඇලුණු හබුරු කොල මලිපිටි ද
දෝර ගොස් හැම තැනම වක්කලන් ඇලි හැදුණ
හැට්ට අත් කද කලව තෙත රෙද්ද ඇග එතුව
වහින වැහි, වහින වැහි නොපායන මුළු දවස :eek::eek:
 
avatar14094_20.gif