පුලුවන් වැඩිපුරම කරන්නෙ මිකැනිකල් සර්විසස්...
අපිටත් දැනගන්න පොඩි විස්තරයක් දාන්න බැරිද ෆීල්ඩ් එක ගැන? මන් දාපු ත්රෙඩ් එකේ
පුලුවන් වැඩිපුරම කරන්නෙ මිකැනිකල් සර්විසස්...
ඊට හොඳ නැද්ද ක්රිකට් ටීම් එකක් ම හැදුවොත්?
ඒ ගැන දැනුමක් නෑ දැනුමක් තියා මොනවද කියලවත් දන්නෙ නෑ
බෑ... වොලිබෝල් ටීම් එකක් ඇති. ජාතික ක්රීඩාව නේ
අපිටත් දැනගන්න පොඩි විස්තරයක් දාන්න බැරිද ෆීල්ඩ් එක ගැන? මන් දාපු ත්රෙඩ් එකේ
![]()
දරුවො කියන්නෙ සම්පතක් මමනම් හදනව දුසිම් භාගයක්ම...

වෙලාව තියන විදියට බලමු... අවුල කියන්නෙ මට ලිවීමේ හැකියාව අඩුයි කයිය ගැහුවට

රටට දැයට වටිනා පියෙක්
දැන් දරුවෝ හදන්න මවක් හොයාගත්තද?
දරුවොත් ලේ ජයන්ගෙ වගේ හැදුනොත් එහෙම
![]()

අපිටත් දැනගන්න පොඩි විස්තරයක් දාන්න බැරිද ෆීල්ඩ් එක ගැන? මන් දාපු ත්රෙඩ් එකේ
අනාගතයේදී sexiest thred නොමිනේෂන් සියල්ල එකම පවුලකට යයි![]()

නෑ... වේකන්සි තියනව තාම

අනාගතයේදී sexiest thred නොමිනේෂන් සියල්ල එකම පවුලකට යයි![]()
ලංකාවෙ ගැහැණු ළමයින්ට මොක ද වෙන්නෙ කියල මං කල්පනා කළේ එතකොට![]()
උද්දච්ච කම අඩුවෙයි... සමාජය මීට වඩා වෙනස් වෙයි... පොලවෙ පයගහන කට්ටිය වැඩිවෙයි

ගැහැණු ළමයි කීදෙනෙක් අමාරුවෙ වැටෙයි ද? ඔය එක එක ළමයි දාන එකේ හොඳ හිතට හරියන කෙනෙක් හොයාගත්තනම් හරිනෙ![]()
ගැහැණු ළමයි කීදෙනෙක් අමාරුවෙ වැටෙයි ද?
එක්කෙනෙක් හිටිය... දැන් නෑ