~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    පාලුව කාන්සිය තනිකම මකාගන්න වගේම ඔයාලගෙත් නැතිකරන්න :rolleyes::rolleyes:

    අපෙනම් එහෙම වෙන්නෙ නෑ. පින්තූර නෙමෙයි ඔන්න මෙතනට ගැහැණු අයිඩී එකක් වගේ ආවනම් කියන්න බෑ :rofl::rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    032.gif

    වක්කා වක්කා :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාන්තා පාර්ශවයට msg එකක් දාල බලන්න ඕනේ :yes:

    ගොඩක් එළකිරි එකේ හිටිය කාන්තාවන් දැන් බැඳල. ළමයි එහෙම ඉන්නව. ඉතින් එයාල එන්නෙ නෑ. අලුතින් අය මුහුණු පොත බදාගෙන ඉන්නව මිසක් එළකිරි එකක් දන්නෙත් නැද්ද කොහෙද.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ඇයි ගැලපෙන්නෙ නැත්තෙ? දෙකේ ම කියල තියෙන්නෙ කාන්තා පාර්ශවය අඩුයි කියලනෙ :rolleyes:

    නෑනෙ ඔයා කියලතියෙන්නෙ කොල්ලො ඉන්නෙ කියල කෙල්ලොවගෙත්....නෑ කියන්න බෑ දැන්... :rofl:

    ඉස්සරකාලෙ වගේ එළකිරි එකේ දැරිවියො ඉන්නවනම් ඔන්න කමක් නෑ :rolleyes: දැන් ඉන්නෙ කොල්ලො නිසා අනේ මට බෑ :rofl::rofl:

    4sSwH8J.gif
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගොඩක් එළකිරි එකේ හිටිය කාන්තාවන් දැන් බැඳල. ළමයි එහෙම ඉන්නව. ඉතින් එයාල එන්නෙ නෑ. අලුතින් අය මුහුණු පොත බදාගෙන ඉන්නව මිසක් එළකිරි එකක් දන්නෙත් නැද්ද කොහෙද.

    කාන්තාවන් මේකට ගෙන්න ගන්න අයිඩියාස් ටිකක් දෙන්න :P
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ගොඩක් එළකිරි එකේ හිටිය කාන්තාවන් දැන් බැඳල. ළමයි එහෙම ඉන්නව. ඉතින් එයාල එන්නෙ නෑ. අලුතින් අය මුහුණු පොත බදාගෙන ඉන්නව මිසක් එළකිරි එකක් දන්නෙත් නැද්ද කොහෙද.

    :yes: :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑනෙ ඔයා කියලතියෙන්නෙ කොල්ලො ඉන්නෙ කියල කෙල්ලොවගෙත්....නෑ කියන්න බෑ දැන්... :rofl:

    එහෙම කොහෙ ද මං කියල තියෙන්නෙ :rolleyes: මං කියල තියෙන්නෙ කෙල්ලො වැඩිය නෑ කියල දැන් එළකිරි එකේ ආදි කාලෙ වගේ. හිටියත් ඇක්ටිවු නැහැනෙ.

    නැත්තම් එළකිරි එකට එන ගැහැණු අය ඉන්නව දැනටත් කිහිප දෙනෙක් මං දන්න. අලුතින් එන අයත් ඇති දන්නෙ නැති.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    එහෙම කොහෙ ද මං කියල තියෙන්නෙ :rolleyes: මං කියල තියෙන්නෙ කෙල්ලො වැඩිය නෑ කියල දැන් එළකිරි එකේ ආදි කාලෙ වගේ. හිටියත් ඇක්ටිවු නැහැනෙ.

    නැත්තම් එළකිරි එකට එන ගැහැණු අය ඉන්නව දැනටත් කිහිප දෙනෙක් මං දන්න. අලුතින් එන අයත් ඇති දන්නෙ නැති.

    ඇක්ටිව් නැත්තෙ මොකද මම දන්න අය ඉන්නව මේකෙ ඇක්ටිව්....

    :angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇක්ටිව් නැත්තෙ මොකද මම දන්න අය ඉන්නව මේකෙ ඇක්ටිව්....

    :angry:

    වැඩිය ඇක්ටිවු නෑ. ඉඳල හිටල එනව කට්ටිය. ත්‍රේඩ්වල හැමදා ම ඉන්න අය සෑහෙන අඩුයි. සයිට් එකට හැමදා ම වගේ එන අයනම් ඉන්නව.