~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    picture.php
     
    ඒකනම් ඇත්ත... මොකෙක්වත් ගනන් ගන්නේ නෑ... එහෙනම් මෙහේ පීආර් අරගෙන, සිටිසන් ගත්තාම රටවල් එකසිය ගිනකට වීසා නැතිව යතහැකි...

    ෆොරීන් එකවුන්ට් එකක් නඩත්තු කරන්න බයවෙන්න ඕන නෑ .මෙහෙ උන් කරන දේවල් වලින් ෆොරීන් එකවුට් තිබ්බත් හෝල්ඩ් වෙන්න පුලාම්.....
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    cad 4500 එක්කෙනෙකුට වාහන වෝටර් ලයිට් ටීවී ඉන්ටර් නෙට් ෆුඩ් මෙඩිසීන් ඔක්කොම කවර් කරං
    ද? බඩ පිරෙන්න හොදට කාලා ඈ :rolleyes:

    බන්දුලගේ 2500 ගානට මෙහේ 4500යි... මටනම් ටිකක් යනවා.... තනිකඩ ජීවිතේ වියදම වැඩී... ක්ලබ් එක පැත්තේ ගියාම කුඩුවෙලා එන්නේ....
     
    උඩ හරියේ බං.... ඒකයි මෙච්චර සීතල... හොඳ කොල්ලටනම් එච්චර සීතල නෑ....

    ස්ටේට් ගිහින්ම නැද්ද මම එක පාරක් Iowa ගියා එහෙනම් එච්චර අවුලක් නෑ වෙන පැතිවලට නම් ගිහින් නෑ .....:sorry:
     
    බන්දුලගේ 2500 ගානට මෙහේ 4500යි... මටනම් ටිකක් යනවා.... තනිකඩ ජීවිතේ වියදම වැඩී... ක්ලබ් එක පැත්තේ ගියාම කුඩුවෙලා එන්නේ....

    නෑ මම ඇල්කොහොල් ස්මෝක් නෑ ඉතිං ක්ලබි නෑ. කෑමටයි ටැවලිං තමා වියදම් වෙන්නෙ .අපිට නම් හෙට නිවාඩු උබලට වැඩ හූහූ ඊලග සතියෙ දවස් දෙකක් නිවාඩු ව:cool::cool:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    වුල්ෆ්ලා දැකලා තියද නිදැල්ලෙ ඉන්නවා
    වුල්ෆ්ලවනම් දැකලා නෑ... නයෝටීස්ලවනම් අනන්ත දැකලා තියෙනවා.... රෑට බල්ලෝ වගේ තමා... කැලෙන් එලියට එනවා...