~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 11/8

    අද මාදුලුවාවේ සෝභිත හිමියන්ගේ 3වන ගුණානුස්මරණ දිනයයි.

    අද ජාත්‍යන්තර විකිරණ රේඛණ දිනයයි.
    අද ලෝක නාගරීකරණ දිනයයි.
    අද ලෝක ගිනස් වාර්තා දිනයයි.

    ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රුම්ප් ජනපති වී අදට වසර 2කි.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බිදුනු හද ගැන ඔබ නොතැවෙන්න...
    බිමට බරවු ඔබ දෙනෙත තුල මා සිටින බව මා දනිමි
    දෙනෙත් එසෙවෙන විට වැටෙන කදුලෙ මා සිටින බව මා දනිමි
    ඔබ තුල මම සලකුනක් ලෙස සිටින තාක් මම ඔබට ආදරය කරමි....
    අදරයේ නාමයෙන් මා ඔබට හිස නවමි......
    එයට මාගෙ දෙවියන් මා සමග අමනාප විය හැක...මගෙ ආදරයෙ සලකුන ඔබ තුලින් මැකි යා හැක.....
    එහෙත් මා ඔබ තුල සිටිමි.........
    මගෙ සලකුන ඔබ තුල සිටිනු ඇත....

    ඔන්න.......ගායකයෙක් කියන්නෙ..........ෆිල්ම් එකක සිංදුවක් නෙමෙයි......ටෙලිඩ්‍රාමා එකක සිංදුවක්......

    කෝ මගෙ සිංදුව :dull:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අද 11/8

    අද මාදුලුවාවේ සෝභිත හිමියන්ගේ 3වන ගුණානුස්මරණ දිනයයි.

    අද ජාත්‍යන්තර විකිරණ රේඛණ දිනයයි.
    අද ලෝක නාගරීකරණ දිනයයි.
    අද ලෝක ගිනස් වාර්තා දිනයයි.

    ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රුම්ප් ජනපති වී අදට වසර 2කි.

    එහෙනම් අපිත් ගිනස් වාර්තවක් තියමු:cool::cool::cool::cool:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha


    අද 11/8

    අද මාදුලුවාවේ සෝභිත හිමියන්ගේ 3වන ගුණානුස්මරණ දිනයයි.

    අද ජාත්‍යන්තර විකිරණ රේඛණ දිනයයි.
    අද ලෝක නාගරීකරණ දිනයයි.
    අද ලෝක ගිනස් වාර්තා දිනයයි.

    ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රුම්ප් ජනපති වී අදට වසර 2කි.

    Good Morning All

    කෝ මගෙ සිංදුව :dull:

    Good Morning All......:)

    💀 🖤Good Morning🖤💀
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අද 11/8

    අද මාදුලුවාවේ සෝභිත හිමියන්ගේ 3වන ගුණානුස්මරණ දිනයයි.

    අද ජාත්‍යන්තර විකිරණ රේඛණ දිනයයි.
    අද ලෝක නාගරීකරණ දිනයයි.
    අද ලෝක ගිනස් වාර්තා දිනයයි.

    ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රුම්ප් ජනපති වී අදට වසර 2කි.
    අහ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ හිටියා නම් :(:( මේවා දැකලා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    lPP35jn.png