~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අහ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ හිටියා නම් :(:( මේවා දැකලා

    මටත් ඕක හිතුනා :(
    අද රාජ්‍ය උත්සවේකුත් ඇතිනේ :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    lPP35jn.png

    :baffled::baffled::baffled::lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මංගල මුතු මාල වළලු රන් අභරණ දිනාගන්න
    විශ්වාසයයි කල් පවතියි වගකීමට බැදී සිටියි


    වෝග් ජුවලර්ස්
    වෝග් ජුවලර්ස්..
    වෝග් ජුවලර්ස්...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රාජ්‍ය උත්සවයක් තියෙනව කියල නම් සඳහනක් නැති

    දෙන්නා ඩිවෝස් වෙලා හින්දා නැතුව ඇති :rofl:
    අද unp කාරයෝන්ම් ඕක අල්ලාගෙන කියවය්යි
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    සැනසීමටදෝ...ඈත බලන්නේ
    ආදරයට දෝ මට රිදවන්නේ...
    කවුරු නිසා‍දෝ...ඔබ ලතැවෙන්නේ
    යලි ‍කවදා දෝ අපි හමුවන්නේ
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    සැනසීමටදෝ...ඈත බලන්නේ
    ආදරයට දෝ මට රිදවන්නේ...
    කවුරු නිසා‍දෝ...ඔබ ලතැවෙන්නේ
    යලි ‍කවදා දෝ අපි හමුවන්නේ


     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද
    සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද...
    තරුව ඔබද..අහසේ තනි වෙන්න ඕ‍නැද
    එයා ඔබද යලි හමුවෙන්න එනවද..