ඔව්. නිදිමතයි![]()
මටත් නිදිමතයි.... අපේ ගගත් මිදිලා....
හදිස්සියේ එනකොට දැක්කේ....
ආඩෝ ඩෝ මහත්තයා.....
ඔව්... ලස්සනයි නේ....
අයිස් කැටයාට වෙච්ච දෙයක් නෑනේ....


චීන සල්ලි වැඩක් නෑ....
ඩොලර් තමයි ඔන..
ඔං එක්කෙනා දෙන්නා එනවා...
අයිස් කැටේ තාම නෑ...
පොටෝ දෙකතුනක් දාපන්කෝ
අයිස් කැටේට උඹ මොනවද කළා කියන්නේ...![]()


ඩ්රයිව් කරන ගමන් බං දැක්කේ... වෙලාවක ගිහින් ගන්නම්.....
ඩොලර් ගානට වඩා දෙනවනම් අවුලක් නැහැනෙ
අයිස් කැටේව හොයන්නෙ මොකට ද එච්චර?
දාපන් දාපන් වෙලාවක.....ඔය අයිස් උද තට්ටුව විතරයි නේද මිදෙන්නේ ?
යටින් වතුර තියෙනවා නේද ?
උඩින් විතරයි මිදෙන්නේ.... යටින් ෆ්ලෝ වෙනවා....
මේ ගග මිදුනාම ඒකෙන් පාරක් හදනවා.... වාහන යන්න...

ට්රැක්ටරයක් ගෙනියන්න වෙනවානේ.... මම කැමතී ඩොලර් වලට...
අනික චයිනීස් නේ...