~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

thanujaka

Well-known member
  • මැකෙන්නෙ නෑ Gmail එක්ක කනෙක්ට් නිසා. රිපෝට් කළොත් තමයි මැකෙන්නෙ. එහෙම වෙන්න ඕව පබ්ලික් ඒව නෙමෙයිනෙ. හැබැයි කොයි එකටත් තව 2 විතර බැකප් කරන්න. එතකොට අවුලක් නෑ.


    එල එල මැකෙන්නෙ නැත්තං එච්චරයි..
     

    thanujaka

    Well-known member
  • Google drive
    Mediafire
    Dropbox
    Sugar sink
    Mega nz
    Openload

    Thawa sahenna thiyenawa... Ref link share karala space eka wadi karagannath puluwan dropbox sugarsink wage ewala

    ඔය ගොඩක් ඒවල ෆයිල්ස් කාලයක් යද්දි ‍මැකෙනව.

    හුටාපටා මැකෙන්නෙ නැති එකක් කියපල්ල..
    සල්ලි ගෙවල ගන්න එකක් උනත් කමක් නෑ..
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    RolHkLY.jpg

    :lol::lol:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මම නිතර නිතර ඕවට ලොග් වෙන්නේ නෑ කාලයක් ආරක්ශිතව තියෙනද ඕකේ..

    මේවාගෙනම් තියෙනවා.... අනික්වානම් ශුවර් එකක් නෑ..... මගේ ෆොටෝ වගයක් ඩිලීට් වෙලා තිබ්බා.... හැබැයි ඉතින් පාස්වර්ඩ් එහෙම ගලේ කොටලා තියාගන්න වෙනවා....:lol::lol:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බඩිය නැතුව හෙන පාඩුයි..
    මූට වෙච්ච දෙයක් නෑනේ..

    ඔය කියන්නේ ක්‍රේසි බඩියා නේද ?
    ඔයාලගේ කාලේ ඉඳල හිටපු එව්වෝ ගොඩක් දැන් එන්නේ නෑනේ.....
    ජෙනරේෂන් ගැප් එකනේ.....:dull:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ වැඩේ මරු ....අපේ රටේ ගෑනු ළමයි ටිකක් හරි නටන්න පුරුදු වෙනවා...
    ඉන්දියාවේ මට්ටමට නැති උනත් පොඩි දියුණුවක් හරි තියෙනවා.:)

    ඒක තමා....:lol::lol:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔය කියන්නේ ක්‍රේසි බඩියා නේද ?
    ඔයාලගේ කාලේ ඉඳල හිටපු එව්වෝ ගොඩක් දැන් එන්නේ නෑනේ.....
    ජෙනරේෂන් ගැප් එකනේ.....:dull:

    කසාද බැඳලා ළමයි ලැබුනම මේ පැත්තේ එන්න වෙලාවක් නෑ.....
    කොච්චර වැඩ කියලා තියෙනවද?....