~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    13 අසුබ ඉලක්කමක් නේද :shocked: සෙඩ්රිකට මෙදාපාර නං මොකක්හරි වෙනවා. අසහනත් ෂේප් එකේ මාරුවුණේ ඕක තමා

    මටත් එක තාම හිතෙන්නේ..... කොහෙහරි ළිදක් බලාගෙන ඇති සෙඩා වැටෙනකන් :rofl::rofl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    11.gif

    දේවාලේ කපුවාගෙන ඇහුව නං කියයි :sorry::sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මටත් එක තාම හිතෙන්නේ..... කොහෙහරි ළිදක් බලාගෙන ඇති සෙඩා වැටෙනකන් :rofl::rofl:

    ඒ මනුස්සයව බයකරලා මරාගන්නද හදන්නේ?
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මල් බබාත් තාම නැ
    වෙලාවට එන්නම් කියලනේ ගියේ :oo:

    කොහෙහරි පන්දමක් පත්තුරගෙන ඇති දැන් :rofl::rofl: පුසත් නෑනේ... පුරු පුරු ගාගා ඉන්නවා ඇති ඌ ත්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොහෙහරි පන්දමක් පත්තුරගෙන ඇති දැන් :rofl::rofl: පුසත් නෑනේ... පුරු පුරු ගාගා ඉන්නවා ඇති ඌ ත්

    ඩෝඩෝ නම් මළගෙදර තනිරකිනවා ඇති
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඒ මනුස්සයව බයකරලා මරාගන්නද හදන්නේ?

    එහෙම තමයි.. අවුරුදු 5ක් තිස්සේ අපි දෙන්න කාකොටා ගන්න එක තමයි කරන්නේ... :rofl::rofl::rofl::love::love::love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම තමයි.. අවුරුදු 5ක් තිස්සේ අපි දෙන්න කාකොටා ගන්න එක තමයි කරන්නේ... :rofl::rofl::rofl::love::love::love:

    ලව් එකට ගහගන්න ජෝඩුවක් :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට ඔයත් එක්ක කතාවක් නෑ සරා කිව්ව දානව කියල :yes:
    Malinga දැම්මා ඔයාව දැම්මේ නෑ දෙන්නම එක්කෙනෙක් හින්දා :yes: අපේ සෙඩ්රික්වත් එකපාරයි දැම්මේ දෙකකින් ආවට :P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Malinga දැම්මා ඔයාව දැම්මේ නෑ දෙන්නම එක්කෙනෙක් හින්දා :yes: අපේ සෙඩ්රික්වත් එකපාරයි දැම්මේ දෙකකින් ආවට :P

    කව්ද කව්ද දෙකකින් ආවෙ.... :angry: