13 අසුබ ඉලක්කමක් නේදසෙඩ්රිකට මෙදාපාර නං මොකක්හරි වෙනවා. අසහනත් ෂේප් එකේ මාරුවුණේ ඕක තමා
මටත් එක තාම හිතෙන්නේ..... කොහෙහරි ළිදක් බලාගෙන ඇති සෙඩා වැටෙනකන්

13 අසුබ ඉලක්කමක් නේදසෙඩ්රිකට මෙදාපාර නං මොකක්හරි වෙනවා. අසහනත් ෂේප් එකේ මාරුවුණේ ඕක තමා

මට ඔයත් එක්ක කතාවක් නෑ සරා කිව්ව දානව කියල![]()

මටත් එක තාම හිතෙන්නේ..... කොහෙහරි ළිදක් බලාගෙන ඇති සෙඩා වැටෙනකන්![]()
මල් බබාත් තාම නැ
වෙලාවට එන්නම් කියලනේ ගියේ![]()

පුසත් නෑනේ... පුරු පුරු ගාගා ඉන්නවා ඇති ඌ ත්කොහෙහරි පන්දමක් පත්තුරගෙන ඇති දැන්පුසත් නෑනේ... පුරු පුරු ගාගා ඉන්නවා ඇති ඌ ත්
ඒ මනුස්සයව බයකරලා මරාගන්නද හදන්නේ?

එහෙම තමයි.. අවුරුදු 5ක් තිස්සේ අපි දෙන්න කාකොටා ගන්න එක තමයි කරන්නේ...![]()

Malinga දැම්මා ඔයාව දැම්මේ නෑ දෙන්නම එක්කෙනෙක් හින්දාමට ඔයත් එක්ක කතාවක් නෑ සරා කිව්ව දානව කියල![]()
අපේ සෙඩ්රික්වත් එකපාරයි දැම්මේ දෙකකින් ආවට 
13 අසුබ ඉලක්කමක් නේදසෙඩ්රිකට මෙදාපාර නං මොකක්හරි වෙනවා. අසහනත් ෂේප් එකේ මාරුවුණේ ඕක තමා
Malinga දැම්මා ඔයාව දැම්මේ නෑ දෙන්නම එක්කෙනෙක් හින්දාඅපේ සෙඩ්රික්වත් එකපාරයි දැම්මේ දෙකකින් ආවට
![]()

කාගේ මලගෙදරද![]()