~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක තාම ලෑස්ති කරගන්න බැරිඋනානේ
    පොටෝ එකක් හරිගියෙත් නැ

    එළ එහෙනම් හෙට වගේ ලෑස්ති කරගන්නකො :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගෙදරින් අල්ලලා රට යැව්වා බං.... දැන් මුකුත් වැල වරකා දෙන්න වත් යාලුවෙක් නෑ..... :sorry::sorry:

    අප්පට සිරි එහෙමද :lol:
    කොහෙද ඉන්නේ?
    අපේ සෙට් එකක් නැද්ද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සිරාවට... දාපන් දාපන් එහෙනම්.....

    ඔව් බන්
    ඇගේ ලස්සන පෙන්නන පොටෝ නැ
    උබලට පැහැදිලි කරන්න වචනෙන්නේ
    මට වචන ගලපගන්න බෑ :lol:
    ඒකයි කේස් එක :lol:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අප්පට සිරි එහෙමද :lol:
    කොහෙද ඉන්නේ?
    අපේ සෙට් එකක් නැද්ද?

    කැනඩාවේ බං. අයියා ගාවට වැව්වා..... උනුත් ගෙදර නෑ ගොඩක් වෙලාවට.. සිංහල වචනයක් කියවන්න එකෙක් නෑ බං...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කැනඩාවේ බං. අයියා ගාවට වැව්වා..... උනුත් ගෙදර නෑ ගොඩක් වෙලාවට.. සිංහල වචනයක් කියවන්න එකෙක් නෑ බං...
    යකෝ හොඳයි නෙ සුද්දියක් වත් සෙට් කරගනින් :yes:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    යකෝ හොඳයි නෙ සුද්දියක් වත් සෙට් කරගනින් :yes:

    ජීවිතකාලෙම කඩ්ඩෙන් කොටන්න..... අනේ එපා බං......
    හරිහමන් විදිහට කුණුහරපයක් වත් කියන්න බෑනේ බං...:angry::angry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කැනඩාවේ බං. අයියා ගාවට වැව්වා..... උනුත් ගෙදර නෑ ගොඩක් වෙලාවට.. සිංහල වචනයක් කියවන්න එකෙක් නෑ බං...

    යකෝ හොදයිනේ
    අපිට මේ යාගන්න උදව්වක් ගන්න එකෙක් නැතිව ඉන්නවා
    නිකන් ගිහින් එන්නවත් විසා ගන්න අමාරුයි
    මන් හිතුවා මොකක්හරි කාන්තාර රටක කියලා. බැලින්නම් සුපිරි රටකනේ

    ඔව් ඔව් කටුස්ස කිව්වා වගේ සුද්දියක් දාගනින්

    ඔහේ ඉන්න කොටි හිතවාදී දෙමල අයගෙන් ගැටළු නැද්ද?