කට්ටියගෙ දැවෙන ප්රශ්නයක් වූ මිල සූත්රයත් එළියට දාලලුනෙ![]()
MRP = V1+V2+V3+V4

කට්ටියගෙ දැවෙන ප්රශ්නයක් වූ මිල සූත්රයත් එළියට දාලලුනෙ![]()

ඒක තාම ලෑස්ති කරගන්න බැරිඋනානේ
පොටෝ එකක් හරිගියෙත් නැ

ඒක තාම ලෑස්ති කරගන්න බැරිඋනානේ
පොටෝ එකක් හරිගියෙත් නැ
ලොකු දෙයක් නෑ බං..... එහෙම දෙයක් නෙමේ...![]()

එහෙමද
ලොකු දෙයක් හම්බුනොත් මතක් කරලා අපිටත් එවන්න![]()



අපිට කවුද බං එහෙම දෙයක්වත් එවන්න ඉන්නේ....
වැලේ වැල් නැතිවෙලා ඉන්නේ....![]()
ඒ මොකෝ
මොකක්ද කේස් එක?


ගෙදරින් අල්ලලා රට යැව්වා බං.... දැන් මුකුත් වැල වරකා දෙන්න වත් යාලුවෙක් නෑ.....![]()

සිරාවට... දාපන් දාපන් එහෙනම්.....


අප්පට සිරි එහෙමද
කොහෙද ඉන්නේ?
අපේ සෙට් එකක් නැද්ද?
යකෝ හොඳයි නෙ සුද්දියක් වත් සෙට් කරගනින්කැනඩාවේ බං. අයියා ගාවට වැව්වා..... උනුත් ගෙදර නෑ ගොඩක් වෙලාවට.. සිංහල වචනයක් කියවන්න එකෙක් නෑ බං...
යකෝ හොඳයි නෙ සුද්දියක් වත් සෙට් කරගනින්![]()


කැනඩාවේ බං. අයියා ගාවට වැව්වා..... උනුත් ගෙදර නෑ ගොඩක් වෙලාවට.. සිංහල වචනයක් කියවන්න එකෙක් නෑ බං...