20mb වගේ තියෙන්නේ රෑට මුකුත් කරගන්න විදියක් නැ![]()
නෑ නෑ ඒක හොදයි ඔය පොඩි ලමයි රෑට මොකුත්ම කරන්න හොද නෑ ගිහින් නිදා ගන්න...

මාත් හිමීට විකුණුවා... කාටවත් කියන්න එපා...
පොඩි විස්තරයක් දාන්න
කාටුන් එකක් බලන්න![]()
හික්...හික්...කාම සූත්රය වගේද ආයිබෝං මිළ සූත්රය





මාත් මේ කාටුන් බලන්න ඇහැරන් ඉන්නෙ..තව පැයක් විතර තියනව

එළ බලමු. කරන විදිය පෙන්නල තියෙන විඩියෝ ටිකකුත් එක්ක පොඩි විස්තරයක් දාන්න පුළුවන් වුණොත් හරි.



den messa ennema nedda
මේ මිල සූත්රයත් කාම සූත්රය වගේ බං.... නගිනවා විතරයි.... බහින්නේ නෑ....හික්...හික්...කාම සූත්රය වගේද ආයිබෝං මිළ සූත්රය
මාත් මේ කාටුන් බලන්න ඇහැරන් ඉන්නෙ..තව පැයක් විතර තියනව
wayasata giyath hawasata cartoonඇතිනේ
ඕවයේ ගණන් මිනුම් හරියටම අපිට හොයාගන්න බෑනේ

මොල් කතා මෙතනට අදින්න එපා බං...![]()