~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    44278041_2016168395093520_7978267795202768896_n.jpg

    :yes::yes: තව තියෙනව ඕකෙ :D
     
    • Like
    Reactions: STU26015

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    20mb වගේ තියෙන්නේ රෑට මුකුත් කරගන්න විදියක් නැ :P

    නෑ නෑ ඒක හොදයි ඔය පොඩි ලමයි රෑට මොකුත්ම කරන්න හොද නෑ ගිහින් නිදා ගන්න...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes:
    පොඩි විස්තරයක් දාන්න

    එළ බලමු. කරන විදිය පෙන්නල තියෙන විඩියෝ ටිකකුත් එක්ක පොඩි විස්තරයක් දාන්න පුළුවන් වුණොත් හරි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇතිනේ :D
    ඕවයේ ගණන් මිනුම් හරියටම අපිට හොයාගන්න බෑනේ

    දල වශයෙන් පුළුවන්. බොරතෙල් මිල ඉතින් පිටරට හැමවෙලේ ම වගේ අප්ඩේට් වෙනවනෙ. මෙයාල ඉතින් ගන්න දවසෙ හරියට ම ගාන කියන්න බෑ. රුපියලේ වෙළඳපොල වටිනාකමනම් දන්නවනෙ අපි. අනිත් දේවල් ඉතින් වෙනස් වෙන්න නෑ මං හිතන්නෙ :D