හච් මෙච්චර කලක් තිබ්බේ 3G ලබන සදුදා ඉදන් කොලබට 4G දෙනවලු අපේ රට තාක්ෂණය පැත්තෙන් අවුරුදු බර ගානක් පිටිපස්සෙන් තාම ඉන්නේ![]()

සිරාවට ඒක මීටර් උන් නෑනෙ....නෑ මුන් ජී දීගෙන දීගෙන යන හින්ද ඒ ජීත් දීල ඇති කියල හිතුවෙ...![]()
ඉටිසලැට් එක්ක පූට්ටුවක් දැම්ම නේද ඒකයි එහෙනන් ඒ

11.55 AM
එටිසලාට් මේ අවුරැද්දෙන් පස්සේ කාඩ් ගහන එක නතර කරනවා දැනට තියන ඩේටා කාඩ් ඉවර කරන්න තමයි ඔය ‘‘වන් කාඩ් ගැහුවෙත්‘‘ හච්කාරයා ගහන්නේ අමුතුගේම්![]()
?ස්මාන්යෙන් ඉන්ටනෙට් මිල ගණන් කොහොමද බන් ඔහේ ගෙවල්වල?
එටිසලාට් මේ අවුරැද්දෙන් පස්සේ කාඩ් ගහන එක නතර කරනවා දැනට තියන ඩේටා කාඩ් ඉවර කරන්න තමයි ඔය ‘‘වන් කාඩ් ගැහුවෙත්‘‘ හච්කාරයා ගහන්නේ අමුතුගේම්![]()
අම්මටසිරි අපි රෑට කනකොට මෙයාල දවල්ට කනව...අපි එළකිරි එද්දි මෙයාල නිදි.... අපොයි දෙයියනේ....
කැඩ් 149 මාසෙට. හැබැයි ඔක්කොම එක්ක. මෙහේ එන්නේ ටීවී එකයි ඉන්ටනෙට් එකයි දෙකම එකට..
කැඩ් 149 මාසෙට. හැබැයි ඔක්කොම එක්ක. මෙහේ එන්නේ ටීවී එකයි ඉන්ටනෙට් එකයි දෙකම එකට..

ලොකු ගානක් නේ
මන් ගූගල් කරලා බැලුවා