~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හච් මෙච්චර කලක් තිබ්බේ 3G ලබන සදුදා ඉදන් කොලබට 4G දෙනවලු අපේ රට තාක්ෂණය පැත්තෙන් අවුරුදු බර ගානක් පිටිපස්සෙන් තාම ඉන්නේ:baffled:

    :yes::yes::yes:
    මාත් දැක්කා fb එකේ

    44298386_2194727324129357_1897724427789926400_n.jpg
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සිරාවට ඒක මීටර් උන් නෑනෙ....නෑ මුන් ජී දීගෙන දීගෙන යන හින්ද ඒ ජීත් දීල ඇති කියල හිතුවෙ... :rofl:

    මම ආපුකාලේ මෙහෙත් පට්ට ස්ලෝ... වීඩියෝ එකක් බෆර් වෙන්න පට්ට වෙලාවක් ගියා. මේක මොන රෙද්දේ කැනඩාවක්ද කියලා හිතලා උන්ට බැන්න..... මුන් කියාපී මම වැරදි නෙට්වර්ක් එකට කනෙක්ට් වෙලා තියෙන්නේ කියලා.... මම 2.5 G වලට කනෙක්ට් වෙලා තිබුනේ... පස්සේ හරි ගියා.
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඉටිසලැට් එක්ක පූට්ටුවක් දැම්ම නේද ඒකයි එහෙනන් ඒ

    එටිසලාට් මේ අවුරැද්දෙන් පස්සේ කාඩ් ගහන එක නතර කරනවා දැනට තියන ඩේටා කාඩ් ඉවර කරන්න තමයි ඔය ‘‘වන් කාඩ් ගැහුවෙත්‘‘ හච්කාරයා ගහන්නේ අමුතුගේම්:yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    අම්මටසිරි අපි රෑට කනකොට මෙයාල දවල්ට කනව...අපි එළකිරි එද්දි මෙයාල නිදි.... අපොයි දෙයියනේ....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එටිසලාට් මේ අවුරැද්දෙන් පස්සේ කාඩ් ගහන එක නතර කරනවා දැනට තියන ඩේටා කාඩ් ඉවර කරන්න තමයි ඔය ‘‘වන් කාඩ් ගැහුවෙත්‘‘ හච්කාරයා ගහන්නේ අමුතුගේම්:yes::yes:

    එටිසලාට් අයින් වෙනවද :confused:?
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ස්මාන්යෙන් ඉන්ටනෙට් මිල ගණන් කොහොමද බන් ඔහේ ගෙවල්වල?

    කැඩ් 149 මාසෙට. හැබැයි ඔක්කොම එක්ක. මෙහේ එන්නේ ටීවී එකයි ඉන්ටනෙට් එකයි දෙකම එකට..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එටිසලාට් මේ අවුරැද්දෙන් පස්සේ කාඩ් ගහන එක නතර කරනවා දැනට තියන ඩේටා කාඩ් ඉවර කරන්න තමයි ඔය ‘‘වන් කාඩ් ගැහුවෙත්‘‘ හච්කාරයා ගහන්නේ අමුතුගේම්:yes::yes:

    ආ වියදන් අඩු කරන්න වෙන්නැති..එහෙනන් කෑශ් රීලෝඩ් තමා ඉස්සරහට කරන්න වෙන්නෙ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අම්මටසිරි අපි රෑට කනකොට මෙයාල දවල්ට කනව...අපි එළකිරි එද්දි මෙයාල නිදි.... අපොයි දෙයියනේ....

    ඔව් බං.. ඒකයි මම රෑට එන්නේ... ගෙදර ගියාමත් වැඩ කෝටියයි... ඔලුව උස්සන්න බෑ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කැඩ් 149 මාසෙට. හැබැයි ඔක්කොම එක්ක. මෙහේ එන්නේ ටීවී එකයි ඉන්ටනෙට් එකයි දෙකම එකට..

    ලොකු ගානක් නේ :confused:
    මන් ගූගල් කරලා බැලුවා