~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හත්තිලව්වයි... ඒක කරන්නෙ කොහොමෙයි... හෙඩ්පෝන් එක මවුස් එකට ගහන්න තමයි වෙන්නෙ

    කොමහරි කමක් නැ
    මටත් අහන්න ඕනේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    awanka niladhariyekta pagawa denna uthsaha kara kiyala danawa naduwak

    pagawata nam be.yalu kamata udawwak karannam

    අනේ මේ අවංක නිලදාරියා ගග ලග කෙල්ලො නානකම් බලන් හිටියා කියලා පොස්ටර් ගස්සවනවා ඇ......
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    pagawata nam be.yalu kamata udawwak karannam

    හරි හරි අනිත් උන්ට පේන්න දෙන්නේ නැ
    ශේප් එකේ ඇත යටින් දෙන්නේ
    කටුස්සා තමා අපිට ඕවා කියලා දුන්නේ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අනේ ගොනෝ ඒ සතුටු හිනාවක් ද නැත්තන් කින්ඩි හිනාවක්ද...ගොං වස්ස

    එක ඉතින් දන්නේ උඹනේ ගොබ්සන්... සමහරවිට කුප්ප හිනාවක් වෙන්නත් බැරි නෑ :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කුස පිරීනැති වළද අබියස... කඩුලු ඇහිදින අම්මා...
    සත්සියක් සුසුමින් පලා හද ලිප දවාලන අම්මා...

    දැන් අහන ගමන් සශිකාගෙ... පට්ට මචං....

    එළ එළ :D

    අහ මමනම් දැන් අහැවුවෙ ඔයා මේ කෝවිලක් මතක් කළ නිසා සිංදුවක් මතක් වුණා ඒක.

    පිච්ච කැකුළු මල් මාලය කොණ්ඩෙ පළන්ඳා සුවඳට වැල්ල දිගේ කෝවිල් ගිය තංගමනී නංගියේ
    අම්ම අප්ප කොයි ගිහින් ද ඇයි තනිය ම පන්සලේ අර සුවඳ හමන පිච්චි කැකුළු කෝ අද උඹෙ කොණ්ඩෙය
    අම්ම අප්ප ගියා උදෙන් වැඩට මාලු වාඩියෙ මහ මුහුද ඇවිත් දෝරෙ ගියා වාඩියවත් නෑ එහේ
    වෙච්ච කරච්චල් කියන්න සාමිත් නෑ කෝවිලේ ලොකු හාමුදුරුවො අපට ඇවිත් ඉන්න කීව පන්සලේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එක ඉතින් දන්නේ උඹනේ ගොබ්සන්... සමහරවිට කුප්ප හිනාවක් වෙන්නත් බැරි නෑ :rofl::rofl:

    දැන් ශේප් වෙන්න වෙන්න බැරි නැති කතාවක් කියනව ගොබ්බය :dull:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    W42MUf5.gif


    ඔන්න එකක් ඩෙඩිකේට් කලා ඔයාට....


    :D:cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කව්රු නඩු දාන්නද
    අවුලක් වෙන්නේ නැ අපිට IP කෙනෙක් ඉන්නවනේ
    උට කියක් හරි දීලා ශේප් කරගන්න පුළුවන්

    ශබ්ධ දූෂණයට නඩු දැම්මොත් අයපී මලය බලාගනී ද?