~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඔයා ඉතින් එහෙමයි කියල අනිත් අයටත් එහෙම කියන එක හරි නෑ නේද... :rofl::rofl::rofl:

ඔයා ඉතින් එහෙමයි කියල එහෙම අනිත් අයටත් කියන එක හරි නෑ නේද...:rofl::rofl::rofl::rofl:
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔයා ඉතින් එහෙමයි කියල එහෙම අනිත් අයටත් කියන එක හරි නෑ නේද...:rofl::rofl::rofl::rofl:

    ම්ම්ම්ම් කියන්න දෙයක් නැතිකොට කොපි පේස්ට්... :P:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිත් හැම අලුත් ෆෝන් එකක් ම වගේ මෙමරි එකේ ඕපන් කරපුව තියාගනිද්දි Pixel 3 එක විතරක් තියාගන්නෙ නෑ ඒව වැඩිය. කලාතුරකින් එකක් ඇරෙන්න. වාසියකුත් තියෙනව අවාසියකුත් තියෙනව
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනිත් හැම අලුත් ෆෝන් එකක් ම වගේ මෙමරි එකේ ඕපන් කරපුව තියාගනිද්දි Pixel 3 එක විතරක් තියාගන්නෙ නෑ ඒව වැඩිය. කලාතුරකින් එකක් ඇරෙන්න. වාසියකුත් තියෙනව අවාසියකුත් තියෙනව

    background running නැ කියලද කිවේ :confused:
    එහෙමනම් අවාසියි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එල එල ජය වේවා... මාත් දැන් කැපෙනවා බන්

    කැපෙන්න එපා ගානට යන්න :rofl: එළ එළ පරිසමින් යන්න. ගෙදර ආවහම එන්න :P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනිත් හැම අලුත් ෆෝන් එකක් ම වගේ මෙමරි එකේ ඕපන් කරපුව තියාගනිද්දි Pixel 3 එක විතරක් තියාගන්නෙ නෑ ඒව වැඩිය. කලාතුරකින් එකක් ඇරෙන්න. වාසියකුත් තියෙනව අවාසියකුත් තියෙනව

    ඒ කිව්වෙ රැම් එකේ තියා ගන් නෑ? :confused:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    background running නැ කියලද කිවේ :confused:
    එහෙමනම් අවාසියි

    :yes::yes: ගොඩක් ඇප් ආයිත් ලෝඩ් කරනව. අවාසියි ඉතින් මල්ටි ටාස්කින්වලට