මේ සින්දුව පට්ට.....![]()
ඔව්.....................................................................................

මේ සින්දුව පට්ට.....![]()

malinga genada kiyanneමාලී........ සිහින් කුමාරි.............
ආවේ........ නිම්නැති යාමේ.........
පවනේ සැලෙන.... රහසේ............
අදුරේ සරනා සෙනෙහෙ..............
ඔව්.....................................................................................![]()



moko wenne



123 nedda ada dawase wisthare dannaඅද IT ඉබ්බා නෑ බන්.. උදේ පාන්දර දාන්න සින්දු හොයනවා....![]()
උදේ පාන්දර පට්ට ගහන්න එකක් සෙට් උනා.....![]()


123 nedda ada dawase wisthare danna


එ මොකක්ද........
මේ ඔයාගෙ සිංදුවේ 60% ක් වගෙ හොයාගත්තා.....
දැන් ෆිල්ම් එක සර්ච් කරනවා..මට මතක නැ නම...
ගොවින්දා ඉන්න එකක් කියලා විතරයි මතක.......
මට නම් දෙකක් ම සෙට් උනා සිංදු........![]()



ඇර දැම්මේ වීඩියෝ එකඑ මොකක්ද........
මේ ඔයාගෙ සිංදුවේ 60% ක් වගෙ හොයාගත්තා.....
දැන් ෆිල්ම් එක සර්ච් කරනවා..මට මතක නැ නම...
ගොවින්දා ඉන්න එකක් කියලා විතරයි මතක.......
මට නම් දෙකක් ම සෙට් උනා සිංදු........![]()





හානේ................................................ මොකක්ද සින්දුව....... තාලේ හදාගත්තද 


60% හොයාගත්තා කිව්වා......හානේ................................................ මොකක්ද සින්දුව....... තාලේ හදාගත්තද
![]()
නුරාවී අහමුකො.......
සිංදුව මතක නැ....ගොවින්දාගෙ ෆිල්ම් එකක එ වගෙ සිංදුවක් තියෙනවා...
පරන ෆිල්ම් එකක්.....එකෙ පියානො එකක් ප්ලේ කරන ගමන් කියන සිංදුවක ඔය කොටස තිබ්බා වගෙ මතකයක් තියෙනවා......






