~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මාලී........ සිහින් කුමාරි.............
    ආවේ........ නිම්නැති යාමේ.........
    පවනේ සැලෙන.... රහසේ............
    අදුරේ සරනා සෙනෙහෙ..............

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උදේ පාන්දර පට්ට ගහන්න එකක් සෙට් උනා..... :D:D:D

    එ මොකක්ද........
    මේ ඔයාගෙ සිංදුවේ 60% ක් වගෙ හොයාගත්තා.....
    දැන් ෆිල්ම් එක සර්ච් කරනවා..මට මතක නැ නම...
    ගොවින්දා ඉන්න එකක් කියලා විතරයි මතක.......:sorry:

    මට නම් දෙකක් ම සෙට් උනා සිංදු........:P
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එ මොකක්ද........
    මේ ඔයාගෙ සිංදුවේ 60% ක් වගෙ හොයාගත්තා.....
    දැන් ෆිල්ම් එක සර්ච් කරනවා..මට මතක නැ නම...
    ගොවින්දා ඉන්න එකක් කියලා විතරයි මතක.......:sorry:

    මට නම් දෙකක් ම සෙට් උනා සිංදු........:P

    මාලි තමයි....... :rofl::rofl::rofl::rofl: ඇර දැම්මේ වීඩියෝ එක
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එ මොකක්ද........
    මේ ඔයාගෙ සිංදුවේ 60% ක් වගෙ හොයාගත්තා.....
    දැන් ෆිල්ම් එක සර්ච් කරනවා..මට මතක නැ නම...
    ගොවින්දා ඉන්න එකක් කියලා විතරයි මතක.......:sorry:

    මට නම් දෙකක් ම සෙට් උනා සිංදු........:P

    60% හොයාගත්තා කිව්වා...... :love::love::love::love::love::love: හානේ................................................ මොකක්ද සින්දුව....... තාලේ හදාගත්තද :D:D:D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    60% හොයාගත්තා කිව්වා...... :love::love::love::love::love::love: හානේ................................................ මොකක්ද සින්දුව....... තාලේ හදාගත්තද :D:D:D

    සිංදුව මතක නැ....ගොවින්දාගෙ ෆිල්ම් එකක එ වගෙ සිංදුවක් තියෙනවා...
    පරන ෆිල්ම් එකක්.....එකෙ පියානො එකක් ප්ලේ කරන ගමන් කියන සිංදුවක ඔය කොටස තිබ්බා වගෙ මතකයක් තියෙනවා......
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නුරාවී අහමුකො.......

    ආආ....... බලමු එකත් අහල......
    සිංදුව මතක නැ....ගොවින්දාගෙ ෆිල්ම් එකක එ වගෙ සිංදුවක් තියෙනවා...
    පරන ෆිල්ම් එකක්.....එකෙ පියානො එකක් ප්ලේ කරන ගමන් කියන සිංදුවක ඔය කොටස තිබ්බා වගෙ මතකයක් තියෙනවා......

    අනේ............. ලොකු දෙයක් අප්පා එක හොයාගත්තොත්.... ලොකු නිදහසක් දැනෙයි..... :D:D:D:D:love::love::love: