~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඔය එන වේගෙට මැෂින් ගන්න ගියොත් අපිව වි‍කිණෙනව :rofl::rofl: දැන් අන්න අර 9th Generation එක අැවිත්. ගානත් හෙන වැඩියි ස්පීඩ් එකත් හෙන වැඩියි :rofl:

    :yes:
    mage i7 1st Gen ekak. Gaththu dawase indan lapa patta gahanawa. Habai thama leda dunne na. :love:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හෙන්දිරික් මැෂින් පාගනව කිවුවෙ ඒ කියන්නෙ රෙදි සම්බන්ධ කෙමිකල් ද? එහෙනම් එච්චර අවුලක් නෑ තමයි :D

    රෙදි නෑ බන්....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිත ඇදිලා ගියාට එයා සරාගී නැ :P

    සරාගී වෙන්න ඕන නෑ. හිත ඇදිල ගියානම් මදැයි. එයාගෙ කතාව කෝ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes:
    mage i7 1st Gen ekak. Gaththu dawase indan lapa patta gahanawa. Habai thama leda dunne na. :love:

    :rofl::rofl: ඒව හොඳ වැඩ. නැත්තම් නිකන් තියල තිබුණහ ම එයාට දුක හිතෙයි.

    දැන් එහෙනම් 9th Generation ලැප් ආවට පස්සෙ එකක් ගන්න :D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කියපන්කො ෆිල්ඩ් එක ඔච්චර අගේ කරන්නැතුව :rolleyes:

    ඒ පාර ප්ලේස් එකේ අහු වෙන්න ඉඩ තියෙනවා ෆීල්ඩ් එක නං මැනුෆැක්චරින්
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    :rofl::rofl: ඒව හොඳ වැඩ. නැත්තම් නිකන් තියල තිබුණහ ම එයාට දුක හිතෙයි.

    දැන් එහෙනම් 9th Generation ලැප් ආවට පස්සෙ එකක් ගන්න :D

    :lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ පාර ප්ලේස් එකේ අහු වෙන්න ඉඩ තියෙනවා ෆීල්ඩ් එක නං මැනුෆැක්චරින්

    මැනුෆැක්චරින් :oo:
    මොනවගේ දේවල්ද? දළ අදහසක් දීපන්
    අපි කාටවත් කියන්නේ නැ;)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හිතුවද මම සන්ගලාස් දාන්නෙ නැ කියලා.......:P

    අපිටනම් සන්ගලාස් ඕන නැ
    හැමතිස්සෙම දාගෙනනේ ඉන්නේ නිදගනිද්දියි නාද්දියි විතරයි ගලවන්නේ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මැනුෆැක්චරින් :oo:
    මොනවගේ දේවල්ද? දළ අදහසක් දීපන්
    අපි කාටවත් කියන්නේ නැ;)

    දල අදහස නං ඉතින් ග්ලවුස් කියල ගනින්කෝ.... :P:P