ඉන්නවා නේ..ලේ කියන අකුර ගහගෙන වම් පැත්තෙ ඉදගෙන ඉන්නෙ...
ඕන ම කෙනෙක් ත්රේඩ් එක විව් කරන වාර ගාන තමයි කවුන්ට් වෙන්නෙ. ඒ කියන්නෙ ඔයා ම වුණත් ඒ ත්රෙඩ් එක ආපහු විව් කළත් ඒකත් 1 ලෙස ගන්නව.
ඒකත් ඔය Equalizer එකක් වගේ තමයි. හැබැයි මේක OS එකේ ම සවුන්ඩ් EQ කරනව.

අම්මට තැඹිලි තෙල් ඕන වෙලා
තැඹිලි තෙල් මොනවගේද?
කෑමට දානවද?
කෑමට දාන්නෙ නෑ.. ඕනනම් දාන්න පුළුවන්... කොන්ඩෙ ගාන්න ගන්නෙ.... ඵන් පත්තුකරන්නත් ගන්නව... අම්මගෙ යාලුවෙක්ගෙ චූටි බබෙක්ට දෙන්න...
කොහෙද ඉන්නෙ. තියෙනවා
කෑමට දාන්නෙ නෑ.. ඕනනම් දාන්න පුළුවන්... කොන්ඩෙ ගාන්න ගන්නෙ.... ඵන් පත්තුකරන්නත් ගන්නව... අම්මගෙ යාලුවෙක්ගෙ චූටි බබෙක්ට දෙන්න...

https://www.elakiri.com/forum/showpost.php?p=23770883&postcount=1583
අම්ම තැඹිලිතෙල් හිදින්න යන්නෙ මචන්.....
පපුවේ ලේ සළකුණ දැන්නේ දැක්කේ![]()