~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මටත් බැලුනාද මංදා....................ඉබේ හැරිලා..............


    ක්‍රෙඩිට් ගෝස් ටු සාරා :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ පාර නං ටැග් වලින් කට්ටිය උපරිම ප්‍රයෝජනේ අරන් තියෙන බව පේනවා :yes:

    ටැග් කිවිවාම මතක් උනේ...සෙදිරිස් ගොයියා ආවාම මට කියන්න පොඩ්ඩක්..ටැග් පිට ගිහින් තියෙනවා :angry::angry:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ටැග් කිවිවාම මතක් උනේ...සෙදිරිස් ගොයියා ආවාම මට කියන්න පොඩ්ඩක්..ටැග් පිට ගිහින් තියෙනවා :angry::angry:

    හ්ස්ස්ජ්ස් කාගේද දන්නේ නැනේ :dull::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පුළුවන් කාලේ දෙතුන්පාර එඩිට් කරන්න ඕනේ :P

    ඒව හොඳ දේවල්. මමනම් දැන් ඔය එඩිට් කරන එක අතහැරල ම දාල වගේ. කළාතුරකින් කරන්නෙ :rofl:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හ්ස්ස්ජ්ස් කාගේද දන්නේ නැනේ :dull::dull:

    එව කියන්න බැනෙ..එහෙම කියන එක හරි නැනෙ...එ වුනාට මට ආවා නිව්ස් ටික.........
    එකනෙ pm කරන්නෙ දාන වෙලාව.......
    කොහෙද මෙකෙ ඉන්නවා නෙ අති පන්ඩිත අය......:angry::angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒව හොඳ දේවල්. මමනම් දැන් ඔය එඩිට් කරන එක අතහැරල ම දාල වගේ. කළාතුරකින් කරන්නෙ :rofl:
    මේකේ නං එඩිට් කරලා වැඩකුත් නෑ සේව් කරලා බලද්දී කට්ටිය ඊළඟ පිටුවට ගිහින් වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි