~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
නෑ මම කිවේ වෙන කෙනක් ගත්තට ඒක වැරදි විදිහට පාවිච්චි වෙලා නැත්තන් හානියක් නෑ නෙ.

මම බැලුවේ සරාට මඩක්වත් ගහලද කියල කවුරුහරි

මට මඩ ගැහුවාට ඇගෙ වදින්නෙ නැනෙ කටුස්..අනික එවා ගනන් ගත්තොත් නෙ ප්‍රශ්නෙ.........

දැන් බලන්න කුකූට නැ..මල්බබාට නැ...නාපු අය කොච්චර ද..හැමදාම එන තාම මේකට නාපු අය තව ඉන්නවා නෙ..

එක විරිතක් මිස සිරිතක් නෙමෙයි..සිරිත් විරිත් වෙනස් වෙනවා තමා..එත් හැමදෙම වෙනස් වෙන්න ඔනි නැනෙ.......

මට එක ගැටලුවක් නෙමෙයි..එත් අවුල්සහගතයි නෙ......
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට මඩ ගැහුවාට ඇගෙ වදින්නෙ නැනෙ කටුස්..අනික එවා ගනන් ගත්තොත් නෙ ප්‍රශ්නෙ.........

    දැන් බලන්න කුකූට නැ..මල්බබාට නැ...නාපු අය කොච්චර ද..හැමදාම එන තාම මේකට නාපු අය තව ඉන්නවා නෙ..

    එක විරිතක් මිස සිරිතක් නෙමෙයි..සිරිත් විරිත් වෙනස් වෙනවා තමා..එත් හැමදෙම වෙනස් වෙන්න ඔනි නැනෙ.......

    මට එක ගැටලුවක් නෙමෙයි..එත් අවුල්සහගතයි නෙ......
    අනේ මන්ද ටැග් එකෙන් ඇති වැඩකුත් නෑ ඒ වුනාට එකක් නැතිවුනාම නිකන් කෑවේ නෑ වගේ :baffled: වෙන ත්‍රෙඩ් වල ඔහොම නෑ මේකේ තමා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ත්‍රෙඩ් දාන කෙනාටයි ඇඩ්මින්ටයි විතරක් එඩිට් කරන පුළුවන් විදිහට හදන්න ඕනේ. :yes: එහෙම කරලා හරියට කීවර්ඩ් ටික ටැග් වලට වැටෙන්න හැදුව නං ත්‍රෙඩ් හොයන්න මහන්සිවෙන්න ඕනේ නෑ මෙච්චර

    එහෙමනම් ඉතින් ත්‍රේඩ් එකේ කන්ටෙන්ට් එක අනුව Auto වැටෙන්න හදන්න ඕන.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනේ මන්ද ටැග් එකෙන් ඇති වැඩකුත් නෑ ඒ වුනාට එකක් නැතිවුනාම නිකන් කෑවේ නෑ වගේ :baffled: වෙන ත්‍රෙඩ් වල ඔහොම නෑ මේකේ තමා

    අන්න එක තමා මම මෙච්චර කියන්නෙ...දැන් තෙරුනා නෙද....
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    :oo: