නැ නේ..නොට් 5ක් තියෙන්නෙ...මෙකෙන් පස්සෙ ආව එවායෙ ඩිස්ප්ලේ එකට මම ආස නැ..
අනික මගෙ කැමැත්ත ටිකක් වෙනස් නෙ...ඉතින් ෆොන් තොරන්න අමාරුයි......![]()
S10uth balalama ganna ehenam

නැ නේ..නොට් 5ක් තියෙන්නෙ...මෙකෙන් පස්සෙ ආව එවායෙ ඩිස්ප්ලේ එකට මම ආස නැ..
අනික මගෙ කැමැත්ත ටිකක් වෙනස් නෙ...ඉතින් ෆොන් තොරන්න අමාරුයි......![]()

ඔය කැමරා සිද්ධිය ගොඩක් පුද්ගලයා මත පදනම් වෙනවාපික්සෙල් එකේ ඉමේජ් ස්ටේබලයිසර් එකට කිට්ටුවත් වෙන්න බෑ ඇපල් වලටවත්.
සැම්සුන් එකේ කැමරාව හරි නෑ. ඕවරෝල් ඇපල් තමයි හොඳ මට්ටමක ඉන්නෙ. හැබැයි එයාලගෙ චාජින් ටයිම් වැඩියි.
එලස් එලස්වුවමනාවක් අවොත් කියන්නන්කෝ......
හැබැයි උස්වැටකෙයියාව පැත්තට එන්න වෙයි 
S10uth balalama ganna ehenam![]()
මේ යන විදිහට මගෙ අවසන් ෆොන් එක නොට් 5 ම වෙයි වගෙ........
මංදා........මේ යන විදිහට මගෙ අවසන් ෆොන් එක නොට් 5 ම වෙයි වගෙ........
![]()

ඊට වඩා හොඳ ෆොන් ගොඩක් දැන් ඇවිත් තියෙනව.

manussakama thiyenne epei issella
![]()
ඔය කැමරා සිද්ධිය ගොඩක් පුද්ගලයා මත පදනම් වෙනවා
සමහර අයට ඇපල් හරි නැහැ
සමහරු සැම්සුන්
HTC හොඳයි කියන අයත් ඉන්නවා
පික්සල් එක නම් සුපිරි කැමරාව තමයි
මෙන්න මේ වීඩියෝ එක කරල තියෙන්නේ JKL එකට පික්සල් අලුත් එකෙන්
Ochchara monawa balannada
ekak aran danna![]()

food city walata api danawa lighting protector devicess wagayak
