~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0

මටනම් සමාජයෙන් නෙමෙයි ලෝකෙන් ම කොන් වුණත් මට ඕන විදියට ජීවත් වෙන්න බැරිනම් එතන කිසි තේරුමක් නෑ. ඒක නිසා ඉතින් මමනම් කොච්චර කොන් වුණත් මගේ විදියට ඉන්නෙ :D

සාමාජය ඉතින් කොහොමත් බලන් ඉන්නෙ අපේ ඇද හොයන්නනෙ. එයාලගෙ ඇද පැත්තක තියල අනිත් අයගෙ ඇද හොයන එක තමයි සමාජයේ මූලික කටයුත්ත :D

සමාජෙන් කොන් නොවී එරේස් එක දිනද්දීත් පොඩි ෆන් එකක් තියෙනවා. ලෝකේ සකස් වෙලා තියෙන්නේ එකටනේ.

ඒ රේස් එකෙන් අයින් වෙනවනම් හරියට අයින් වෙන්න ඕන. :yes:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේකේ එහෙම නෑ බන් ස්ටාෆ් එකේ ඉන්නේ 14යි.. අනිත් ඔක්කොම වැඩ කරන ළමයි.. එක නිසා ඕපන් තියෙන්නේ ඕක එකක් කරන්න පුළුවන්...
    හ්ම් එහෙම නම් ඉතින් කමක් නැහැ

    සමහර ෆැක්ට්‍රි වල ඉන්ටර්නෙට් අම්බානෙක ඇක්සෙස් බ්ලොක් කරනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් හේලීස් ලලාන් අනිත් දෙක තුන කිවොත් බඩු මාට්ටු වෙන්න ඉඩ තියෙනවා :rofl::rofl:
    ඇන්සෙල් එක තමයි ඊළඟට ලොකුම එක

    තව තියෙනවා අර ජාතියේ ටොයිස් හදන එකක් රබර් 4D කියලා ලංකාවේ :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමාජෙන් කොන් නොවී එරේස් එක දිනද්දීත් පොඩි ෆන් එකක් තියෙනවා. ලෝකේ සකස් වෙලා තියෙන්නේ එකටනේ.

    ඒ රේස් එකෙන් අයින් වෙනවනම් හරියට අයින් වෙන්න ඕන. :yes:

    රේස් එක දිනුව කියල සතුට තියෙයි. ඒත් ඒ වෙනුවෙන් තමන් කැපකරන දේවල් අති විශාලයි.
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    රේස් එක දිනුව කියල සතුට තියෙයි. ඒත් ඒ වෙනුවෙන් තමන් කැපකරන දේවල් අති විශාලයි.

    අපි කොහොමත් කරන්නේ ලොකු බොරුවක්නේ සහෝ.
    හෙට මැරෙයිද නොදැන ඉස්තිර වෙන්න හදනවා.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද පරණ මංගල යෝජනා ත්‍රෙඩ් ඔක්කොම උඩට ඇවිල්ලා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම හිතන්නේ ඌ බැලුවා ඉරාජ්ට වඩා පෙන්නුවොත් ගොඩම තමයි කියලා
    කවුරු හරි ඌව අන්දපු සිද්ධියක් මම හිතන්නේ

    ඔව් ඉරාජ් ගේ අඩිපාරේ යන්න බැලුවේ :yes:
    කාටවත් ඉරාජ්ගෙ මාකටින් කරන්න බෑ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මොනවා උනත් පොඩි කෙල්ල ආණ්ඩුවටම තනිකර වැරදි ඔහොම කියන එකත් වැරදියි.
    ලොකු අය කියන ඒවානේ මේගොල්ලෝ කියන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි කොහොමත් කරන්නේ ලොකු බොරුවක්නේ සහෝ.
    හෙට මැරෙයිද නොදැන ඉස්තිර වෙන්න හදනවා.

    මැරෙන දවස කාටත් කියන්න බැහැනෙ. ඒක අදාල වෙන්නෙ නෑ. ජීවත් වෙන මොහොත අනුන්ට කරදරයක් නොවී තමන්ගෙ රුචිය අනුව සැහැල්ලුවෙන් ඉන්න එක තමයි වැදගත් වෙන්නෙ.

    තමන් මැරෙන්නෙ නෑ කියල හිතාගෙන දේවල් කරන එක තමයි ඔයා කියන විදියට ලොකු බොරුව වෙන්නෙ. එහෙම නැතුව ඉතින් තමන්ගෙ ජීවිතය ගොඩ නගාගන්න එකනම් වරදක් නෙමෙයිනෙ :D