මටනම් සමාජයෙන් නෙමෙයි ලෝකෙන් ම කොන් වුණත් මට ඕන විදියට ජීවත් වෙන්න බැරිනම් එතන කිසි තේරුමක් නෑ. ඒක නිසා ඉතින් මමනම් කොච්චර කොන් වුණත් මගේ විදියට ඉන්නෙ
සාමාජය ඉතින් කොහොමත් බලන් ඉන්නෙ අපේ ඇද හොයන්නනෙ. එයාලගෙ ඇද පැත්තක තියල අනිත් අයගෙ ඇද හොයන එක තමයි සමාජයේ මූලික කටයුත්ත![]()
සමාජෙන් කොන් නොවී එරේස් එක දිනද්දීත් පොඩි ෆන් එකක් තියෙනවා. ලෝකේ සකස් වෙලා තියෙන්නේ එකටනේ.
ඒ රේස් එකෙන් අයින් වෙනවනම් හරියට අයින් වෙන්න ඕන.






