~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අධ්‍යාපනය ලබන අවස්තාවක මේ :baffled:

    අධ්‍යාපනය ද නැත්තන් ගෙදරින් බර බරේද... කිරියේම එල්ලිලා ඉඳපන් වැඩක් පලක් නොකර කියල :rofl::rofl::rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කව්රුහරි කියන්නකෝ මොනවා ගැනද කතාවෙන්නේ කියලා :P
    මාත් මොනවහරි දන්නවනම් හොට දාන්නම් :P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    1.කම්මැලියි බන්
    2. ආන්දෝලානාත්මක කතාවක් අරගෙන එන්නද :P?

    "ආන්දෝලානාත්මක කතාවක්" ඉන්ට්‍රෙස්ට් නං අරන් වරෙන් බලන්න
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අධ්‍යාපනය ද නැත්තන් ගෙදරින් බර බරේද... කිරියේම එල්ලිලා ඉඳපන් වැඩක් පලක් නොකර කියල :rofl::rofl::rofl:

    එහෙමත් කියයි මේ අධ්‍යාපනේ ලබන එක ඉවර උනාම. මේ පුරුද්දට :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ මිනිස්සු මොනවද කියවන්නේ :dull:?

    දේශපාලනය මත ගොඩ නැගෙන බල තුලනය අනුව යමින් බෙදී තියෙන සමාජ ක්‍රමයක විකාශනය.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දේශපාලනය මත ගොඩ නැගෙන බල තුලනය අනුව යමින් බෙදී තියෙන සමාජ ක්‍රමයක විකාශනය.

    අම්මට හුඩු
    අපිනම් ඕවා දන්නේ නැ
    අඩුම තරමේ මාතෘකාවවත් තේරුනේ නැ :rofl: