අධ්‍යාපනය ලබන අවස්තාවක මේ![]()
අධ්‍යාපනය ද නැත්තන් ගෙදරින් බර බරේද... කිරියේම එල්ලිලා ඉඳපන් වැඩක් පලක් නොකර කියල



අධ්‍යාපනය ලබන අවස්තාවක මේ![]()



1.කම්මැලියි බන්
2. ආන්දෝලානාත්මක කතාවක් අරගෙන එන්නද?
අධ්‍යාපනය ද නැත්තන් ගෙදරින් බර බරේද... කිරියේම එල්ලිලා ඉඳපන් වැඩක් පලක් නොකර කියල![]()

හරි හරි ඉතීම් ඕකට කෑගහන්න ඕනෑය.....ඉබේ හැරුනනේ ඉතින්
පදනම මගුලකව්රුහරි කියන්නකෝ මොනවා ගැනද කතාවෙන්නේ කියලා
මාත් මොනවහරි දන්නවනම් හොට දාන්නම්![]()
මේ මිනිස්සු මොනවද කියවන්නේ?
පරණ පොස්ට් ටික ෆලෝ කරන්න වෙයි
?පිස්සෙක්ද කොහෙද බන්
කැලැන්ඩරේ කියා කියා හොයා හොයා හිටියේබැලුවා හොයාගන්න බැරිඋනානේ
කව්ද මාව හෙව්වේ?
දේශපාලනය මත ගොඩ නැගෙන බල තුලනය අනුව යමින් බෙදී තියෙන සමාජ ක්රමයක විකාශනය.
