~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මි පැණි පොල්තෙල්, ලුණු සමගින් කජුටික බ්ලෙන්ඩ් කරමින්...

    :rolleyes::rolleyes: අම්ම කරන ඒව ඔයා කරනව වගේ දාන එක හොඳ ද මන් අහන්නෙ? :rofl::rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පොඩ්ඩක් බලන්නකො.........ශුවර් නැ හැබැයි

    බලමු බලමු... හැවුලොක්ටවුන් යනවා අනිද්දා වගේ එතකොටම බලනවා රස ඇති ඔක :D:D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කජු කිවිවෙ.........රටකජුද..............ඇයි මීපැනි,පොල් තෙලුයි දාන්නෙ..........:confused:

    ඔව් රටකජු
    මි පැනි,පොල් තෙල් දාල තමයි හදන්නේ පේස්ට් එක

    දැන් අවසන් අදියර :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බලමු බලමු... හැවුලොක්ටවුන් යනවා අනිද්දා වගේ එතකොටම බලනවා රස ඇති ඔක :D:D

    ඔව් නේ...හැව්ලොක් වල තියෙනවා ඇති අනිවා ඉතින්...නැත්නම් චොකලට් විතරක් තියෙන ශොප් වල බලන්න...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අහලා ඉන්නකො ඉස්සල්ලාම පන්ඩිතයා නොවි........

    ප්‍රකාශයේ වගකීම ගන්නවද?
    කව්ද හවුල් වෙන්නේ කියන්න :dull:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් රටකජු
    මි පැනි,පොල් තෙල් දාල තමයි හදන්නේ පේස්ට් එක

    දැන් අවසන් අදියර :P

    රටකජු වල කොහොමත් තෙල් තියෙනවා නෙ..ඇයි අමුතුවෙන් දාන්නෙ...:confused:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අපෙ කැලැන්ඩරෙ පල්ලා....බොරු නම් කොල්ලාගෙ කන්නාඩි 2 දෙක නැති වෙන්න ඔනි......:yes::yes:

    බොරු උනොත් කැලැන්ඩරේ අංක ටිකත් හැලිලා කොල්ලගේ කන්නාඩි දෙනෙක්ත් විදුරු කෑලි දෙක හැලෙන්න ඕන හා ද :oo::oo:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :rolleyes::rolleyes: අම්ම කරන ඒව ඔයා කරනව වගේ දාන එක හොඳ ද මන් අහන්නෙ? :rofl::rofl:

    මාත් ඉතින් සරින් සැරේ ගිහින් කජු කෑල්ලක් කටේ දාගෙන අම්මට උදව්වක් දෙනවා :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ප්‍රකාශයේ වගකීම ගන්නවද?
    කව්ද හවුල් වෙන්නේ කියන්න :dull:

    ගන්නවා අනෙ ගන්නවා..දැන් අහන්නකො...ඊට පස්සෙ හවුල් වෙන කෙනා කියන්නම්.........
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔව් නේ...හැව්ලොක් වල තියෙනවා ඇති අනිවා ඉතින්...නැත්නම් චොකලට් විතරක් තියෙන ශොප් වල බලන්න...

    එහේ නැත්තන් පෙටා වැල චොකලට් shop එකේ තමයි :D:D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රටකජු වල කොහොමත් තෙල් තියෙනවා නෙ..ඇයි අමුතුවෙන් දාන්නෙ...:confused:

    තෙල් චුට්ටක් දාන්න ඕනෙලු. නැතුව බැලූ.
    අම්මා තමා රෙසිපිය දන්නේ :dull: