ඒ කොහොමද ?
කව්ද මට හවුල් වෙන්නේ?
අහලා ඉන්නකො ඉස්සල්ලාම පන්ඩිතයා නොවි........
ඒ කොහොමද ?
කව්ද මට හවුල් වෙන්නේ?
මටත් බැලුනාද මංදා........
ඉබේ හැරිලා..........
![]()

යාළුවෙක් ගෙනේ....උගේ වෙඩිම නං කන කුඩුවෙන්න බොන්නේ නෑනේ සාමාන්‍යයෙන්
![]()

මි පැණි පොල්තෙල්, ලුණු සමගින් කජුටික බ්ලෙන්ඩ් කරමින්...

අම්ම කරන ඒව ඔයා කරනව වගේ දාන එක හොඳ ද මන් අහන්නෙ? 

මලුත් බැලුවාද මන්දා..........
ඉබේ හැරිලා........![]()
හොඳටම ෂුවර් ද![]()


පොඩ්ඩක් බලන්නකො.........ශුවර් නැ හැබැයි


කජු කිවිවෙ.........රටකජුද..............ඇයි මීපැනි,පොල් තෙලුයි දාන්නෙ..........![]()

මංදාරම් සුවදේ හමා.......

බලමු බලමු... හැවුලොක්ටවුන් යනවා අනිද්දා වගේ එතකොටම බලනවා රස ඇති ඔක![]()
අහලා ඉන්නකො ඉස්සල්ලාම පන්ඩිතයා නොවි........

ඔව් රටකජු
මි පැනි,පොල් තෙල් දාල තමයි හදන්නේ පේස්ට් එක
දැන් අවසන් අදියර![]()

අපෙ කැලැන්ඩරෙ පල්ලා....බොරු නම් කොල්ලාගෙ කන්නාඩි 2 දෙක නැති වෙන්න ඔනි......![]()


අම්ම කරන ඒව ඔයා කරනව වගේ දාන එක හොඳ ද මන් අහන්නෙ?
![]()

ප්‍රකාශයේ වගකීම ගන්නවද?
කව්ද හවුල් වෙන්නේ කියන්න![]()
සංසාර සිහිනේ ඔයා.....................................![]()
ඔව් නේ...හැව්ලොක් වල තියෙනවා ඇති අනිවා ඉතින්...නැත්නම් චොකලට් විතරක් තියෙන ශොප් වල බලන්න...


රටකජු වල කොහොමත් තෙල් තියෙනවා නෙ..ඇයි අමුතුවෙන් දාන්නෙ...![]()
