නල රැල්ල ඔච්චම් කලා.......
බෑ බෑ ඕක නං අනිවා ගන්නවා කීය ගියත්![]()

ලොකු ගානක් නම් නැතුව ඇති.................![]()
ළමැදේ පවා........ සුවසේ නිදා..........
800 පනිනවා ඕන ඔට්ටුවක්

Chocolate kanawa chocolate bonawa![]()
දම්පාට එකනම් mydeal එකෙ තියෙ..
රට ඉන්න යාලුවෙ නැද්ද...


මම ගැන නම් කියලා වැඩක් නැනේ ඉතින්...............![]()






ඔව් ඔව් කියලම වැඩක් නෑ 

ලොකු අම්මගේ පුතා ඉන්නවා අදාලම ප්ලේස් එකේ..... ගෙන්න ගන්න පුළුවන් එතකන් ඉන්න බෑ![]()
කෙහෙරැල්ල සුලැගිල්ලේ සෙල්ලම් කලා......
උණුවතුර රත්කරනවා. තේ හදනවා. තේ බෙදනවා. රුපියල් 5 ඕන ම තේ එකක් හදල් දෙනවා. ඔහොම කිය කිය යන්න.
