~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Chocolate kanawa chocolate bonawa :dull:

    උණුවතුර රත්කරනවා. තේ හදනවා. තේ බෙදනවා. රුපියල් 5 ඕන ම තේ එකක් හදල් දෙනවා. ඔහොම කිය කිය යන්න.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දම්පාට එකනම් mydeal එකෙ තියෙ..:dull:
    රට ඉන්න යාලුවෙ නැද්ද...

    ලොකු අම්මගේ පුතා ඉන්නවා අදාලම ප්ලේස් එකේ..... ගෙන්න ගන්න පුළුවන් එතකන් ඉන්න බෑ :dull::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මා සිත බැඳුනේ ඔබටයි ප්‍රිය ළඳුනේ
    සැමදා මා ආ‍දරෙයි ආදරෙයි ආදරෙයි
    දිවුරා කියමී මෙසේ ඔබට මා ආදරෙයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    123 පාන් පුච්චල කාල ම එන්න ඉන්නව ද කොහෙද
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0

    උණුවතුර රත්කරනවා. තේ හදනවා. තේ බෙදනවා. රුපියල් 5 ඕන ම තේ එකක් හදල් දෙනවා. ඔහොම කිය කිය යන්න.

    Mokakda ea rupiyal 5he kathaawa :shocked: