මා සිත බැඳුනේ ඔබටයි ප්රිය ළඳුනේ
සැමදා මා ආදරෙයි ආදරෙයි ආදරෙයි
දිවුරා කියමී මෙසේ ඔබට මා ආදරෙයි
ආආආඅ පුසා... ආව් ආව්


මා සිත බැඳුනේ ඔබටයි ප්රිය ළඳුනේ
සැමදා මා ආදරෙයි ආදරෙයි ආදරෙයි
දිවුරා කියමී මෙසේ ඔබට මා ආදරෙයි


Mokakda ea rupiyal 5he kathaawa![]()
අහ්...එන කෙනෙක් අතේ ගෙන්න ගන්න බැරිද...


ඌ විතරයි ඉන්නේ
මෙහෙන්ම ගන්නවානෑ ඉතින් එහෙම බිස්නස් එකක් නරක නැහැනෙ. නැගල යයි

උන්මාද... නිල් තාරුකා..............




ඒ පැත්තෙන් එන්න කවුරුත් නෑ දැන්ඌ විතරයි ඉන්නේ
මෙහෙන්ම ගන්නවා
නැ මම හිතන්නෙ මම වැඩිපුර ම පොස්ට් දාල තියෙන්නෙ මේ සිංදුව



මගෙත් බැලුවොත් එකම තමයි පෙන්නේ ටිකක් අඩුවෙන් 

මේ වීඩියෝ එක තමයි බැලුවේ මාත් හැබැයි අන්තිම ටික හරි නෑ.. ප්ලැන් කරලා කරපු වැඩක් වගේ![]()

මගෙත් බැලුවොත් එකම තමයි පෙන්නේ ටිකක් අඩුවෙන්
![]()
ඒ පැත්තෙන් එන්න කවුරුත් නෑ දැන්ඌ විතරයි ඉන්නේ
මෙහෙන්ම ගන්නවා


Issaranam killerta genath denna thibuna
Hadissi naththan genath dennam![]()
ඔකට තාම ඔෆිශියල් වීඩියෝ එකක් නැ....
අපි දෙන්නා යං ඇක්ට් කරන්න.......![]()
ඔෆීෂියල් නැතත් කමක් නෑ... ඒ උනාට කෙල්ලට අන්තිමට මල පනිනවනේ.. අරු එක්කෝ හැප්පෙන සීන් එකක් නොදා ඉන්න ඕන 