~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මා සිත බැඳුනේ ඔබටයි ප්‍රිය ළඳුනේ
    සැමදා මා ආ‍දරෙයි ආදරෙයි ආදරෙයි
    දිවුරා කියමී මෙසේ ඔබට මා ආදරෙයි

    ආආආඅ පුසා... ආව් ආව් :D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හුස්මේ සැමදා රැඳුනා සඳනාරී උපමා මැවුණා
    වැස්සේ සිතුසේ තෙමුණා කිඳුරාවී මනසේ ඇඳුනා
    නෙතු යාවී බැඳීලා සදා හීන ගානේ රැයේ පවා
    සඳ සේයා වතේ හි මවා පිණි සීතේ දැනේවී කතා
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නැ මම හිතන්නෙ මම වැඩිපුර ම පොස්ට් දාල තියෙන්නෙ මේ සිංදුව

    :rofl::rofl::rofl::rofl: මගෙත් බැලුවොත් එකම තමයි පෙන්නේ ටිකක් අඩුවෙන් :rofl::rofl:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ වීඩියෝ එක තමයි බැලුවේ මාත් හැබැයි අන්තිම ටික හරි නෑ.. ප්ලැන් කරලා කරපු වැඩක් වගේ :oo::oo::oo:

    ඔකට තාම ඔෆිශියල් වීඩියෝ එකක් නැ....
    අපි දෙන්නා යං ඇක්ට් කරන්න.......;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් අඬන සිංදු සෙට් එකක් අහන්න ගන්න ඕන :rofl::rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔකට තාම ඔෆිශියල් වීඩියෝ එකක් නැ....
    අපි දෙන්නා යං ඇක්ට් කරන්න.......;)

    යන් යන් ;) ඔෆීෂියල් නැතත් කමක් නෑ... ඒ උනාට කෙල්ලට අන්තිමට මල පනිනවනේ.. අරු එක්කෝ හැප්පෙන සීන් එකක් නොදා ඉන්න ඕන :dull: