~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මොකද්ද මොකද්ද කෝ කනට කරලා කේලම කියන්න මට

    මණ්ඩපේ සංවර්ධන කටයුතු වෙනුවෙන් පහුගිය අයවැයෙන් වෙන් කරලා තිබුණ සල්ලි වලට් මොකද උනේ.... :oo::oo: සත පහක් නෑ මහා භාණ්ඩාගාර පින්පෙට්ටිය හිස් :oo::oo::oo:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හාපූ නැ..........මායී අයිස්පලම් මුයි ඔක දවස් දෙකක් තිස්සෙ අහලා පොස්ට් 1000ක් දැම්මා චැට් එකෙ......😛😛😛😛

    පොස්ට් එකක් දැම්මා උපදෙසක් ඔනේ:baffled:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මලුත් බැලුවාද මංදා...............
    ඉබේ හැරිලා..............
    ;)

    කාලා ඉවරද........

    කන ගමන් ඉබේ රිප්ලයි කරේ.. දැන් නං කාල ඉවරයි ... අත හොදන් එන්නොනේ :rofl:

    මටත් බැලුනාද මන්දා................
    ඉබේ හැරිලා.............................. :rolleyes::rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මන්ද මේ මිනිස්සු ම්නවා කියනවද කියල :baffled: මම වැඩිය එන්නෙත් නෑ දැන් කියන ඒවා තේරෙන්නේ නෑ :no:

    කටුසු දුරකථනයේ පුළුල් තිරය මත දිස්වන ඒ රූපයට නෙත් අයා බලා සිටින විට මුලු ලොව ම අමතක වූවා සේ කටුස්සා හට දැනෙන්නට විය. ඇගේ පාට මාරුකරන විලාසයත් නැට්ටේ ඇති සියුම් වූ ලගන්නාසලු බවත් තව තවත් කටුස් සිත බඳින්නක් වන්නේ නිරායාසයෙනි. මෙසේ කාලය ගතවී යත් ම දේවාල බිම රාජකාරිවලින් බැහැරවීමට කටුසු මහතාට සිදුවන්නේ ඔහුටත් නොදැනීමය. දේවාල බිම ඇසෙන්නාවූ මධුර ගීත නාදයන්ගෙන් කටුසු මහතාගේ හදවතේ ආදරය තව තවත් දලුලා වැඩෙන්නට රිකිලි සපයන ලදී. සුමිහිරි ගීතයන්ගේ තනුවන්ට සවන් දෙමින් තම හද මෝදුවෙන ආදර ගංඟාව ගලන්නට දීම හැරෙන්නට කටුසු මහතාට වෙන විකල්පයක් නොවුන බව තතු දත්තෝ පවසති.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පොස්ට් එකක් දැම්මා උපදෙසක් ඔනේ:baffled:

    ඔවා දෙන්න එපා අප්පා..හරි නැනෙ..ඔයා කියන දෙ හරි උනත් ස්මාජෙ වෙනස් නෙ..අනික ගම් වල මිනිස්සු..කෙල්ලගෙ අම්මාම ඔක ගම වටෙ කිය කිය යාවි...අන්තිමට අර "කඩේ ......."නමට වඩා හොද නමක් මුලු ගමම ඔයාට දාවි........දැන් ඉස්කොල පටන් ගන්න වැඩි කාලයක් නැනෙ පොත් ටිකක් දෙන්න..නැත්නම් සල්ලි දෙන්න............
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කන ගමන් ඉබේ රිප්ලයි කරේ.. දැන් නං කාල ඉවරයි ... අත හොදන් එන්නොනේ :rofl:

    මටත් බැලුනාද මන්දා................
    ඉබේ හැරිලා.............................. :rolleyes::rolleyes:

    ඔක දන්න නිස තම මම රිප්ලයි නොදැම්මෙ........:rolleyes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කටුසු දුරකථනයේ පුළුල් තිරය මත දිස්වන ඒ රූපයට නෙත් අයා බලා සිටින විට මුලු ලොව ම අමතක වූවා සේ කටුස්සා හට දැනෙන්නට විය. ඇගේ පාට මාරුකරන විලාසයත් නැට්ටේ ඇති සියුම් වූ ලගන්නාසලු බවත් තව තවත් කටුස් සිත බඳින්නක් වන්නේ නිරායාසයෙනි. මෙසේ කාලය ගතවී යත් ම දේවාල බිම රාජකාරිවලින් බැහැරවීමට කටුසු මහතාට සිදුවන්නේ ඔහුටත් නොදැනීමය. දේවාල බිම ඇසෙන්නාවූ මධුර ගීත නාදයන්ගෙන් කටුසු මහතාගේ හදවතේ ආදරය තව තවත් දලුලා වැඩෙන්නට රිකිලි සපයන ලදී. සුමිහිරි ගීතයන්ගේ තනුවන්ට සවන් දෙමින් තම හද මෝදුවෙන ආදර ගංඟාව ගලන්නට දීම හැරෙන්නට කටුසු මහතාට වෙන විකල්පයක් නොවුන බව තතු දත්තෝ පවසති.

    උඹ පත්තරේට ලිපි ලියනවද :eek::eek: නැත්තන් කතා පොත් එහෙම
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔවා දෙන්න එපා අප්පා..හරි නැනෙ..ඔයා කියන දෙ හරි උනත් ස්මාජෙ වෙනස් නෙ..අනික ගම් වල මිනිස්සු..කෙල්ලගෙ අම්මාම ඔක ගම වටෙ කිය කිය යාවි...අන්තිමට අර "කඩේ ......."නමට වඩා හොද නමක් මුලු ගමම ඔයාට දාවි........දැන් ඉස්කොල පටන් ගන්න වැඩි කාලයක් නැනෙ පොත් ටිකක් දෙන්න..නැත්නම් සල්ලි දෙන්න............

    :baffled::baffled: