ඇයි ඒ ඕක එච්චර special සිංදුවක් වුනේ?![]()
අනේ මංදා.............................හැබැයි පට්ට හැපී එක අහන කොට..අම්මාගෙන් හැට පාරක් විතර බැනුනුත් අහලා ඉන්නෙ....
ඇයි ඒ ඕක එච්චර special සිංදුවක් වුනේ?![]()
සංසාර සිහිනෙ පවා..........................
සඳ පහන වාගේ සුදු මූණ ඔබගේ
පින්වන්තියේ වාසනා
පෙරුමන් පුරන්නේ රැකගන්න සෙනෙහේ
ඔබෙ ආදරේ තේරුනා



එල එල.....අහන්න ඕනේ.![]()

අඬන එකක්![]()


මලක් වෙන්න මන් කැමති නෑ


මන්දාර සුවඳේ හමා.........................
පිස්සු ද ඒකත් හොඳ ආදර සිංදුවක්
සුදු මූණ දැකගන්න ඉන්නේ බලා
මම ආදරෙයි මම ඔබේ පෙම්වතා
ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා
රැකගන්නවානේ දිවි ඇති තුරා
මට ඔබෙ ආදරේ සෑමදා වාසනා



මලක් වෙන්න මන් කැමති නෑ

කුණු මල්ල එළියෙන් තියල ආවා ඉබේම..... රෑට අරන් යනවනේ![]()

නෑ නෑ මේ පර රවට්ටන්න බෑ මේක අඬන එකක් තමයි![]()
මලට ගත්තා වගේ නෙමෙයි හැරි හැරි බලන්නත් ඕන නෙහ්![]()
සංසාර සිහිනෙ ඔයා...........
නැ නැ අර පොඩි කාලෙ මොන්ටිසෝරියේ දි බ්‍රිස්ටල් බොඩ් වල ලොකුවට මලක් කපලා මුනෙ දාල ස්ටෙජ් එකෙ ඉන්දවලා තියන්නෙ..අන්න එවගෙ තමා ඔයාව තියන්නෙ........
ඔයාට තියෙන්නෙ හැරිලා බලන්න විතරයි............![]()

අනේ මංදා.............................හැබැයි පට්ට හැපී එක අහන කොට..අම්මාගෙන් හැට පාරක් විතර බැනුනුත් අහලා ඉන්නෙ....
....