~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඇයි ඒ ඕක එච්චර special සිංදුවක් වුනේ? :confused:

අනේ මංදා.............................හැබැයි පට්ට හැපී එක අහන කොට..අම්මාගෙන් හැට පාරක් විතර බැනුනුත් අහලා ඉන්නෙ....
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සඳ පහන වාගේ සුදු මූණ ඔබගේ
    පින්වන්තියේ වාසනා
    පෙරුමන් පුරන්නේ රැකගන්න සෙනෙහේ
    ඔබෙ ආදරේ තේරුනා

    අඬන එකක් :angry::angry::angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අඬන එකක් :angry::angry::angry:

    පිස්සු ද ඒකත් හොඳ ආදර සිංදුවක් :rofl::rofl:


    සුදු මූණ දැකගන්න ඉන්නේ බලා
    මම ආදරෙයි මම ඔබේ පෙම්වතා
    ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා
    රැකගන්නවානේ දිවි ඇති තුරා
    ම‍ට ඔබෙ ආදරේ සෑමදා වාසනා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මලක් වෙන්න මන් කැමති නෑ

    නැ නැ අර පොඩි කාලෙ මොන්ටිසෝරියේ දි බ්‍රිස්ටල් බොඩ් වල ලොකුවට මලක් කපලා මුනෙ දාල ස්ටෙජ් එකෙ ඉන්දවලා තියන්නෙ..අන්න එවගෙ තමා ඔයාව තියන්නෙ........
    ඔයාට තියෙන්නෙ හැරිලා බලන්න විතරයි............:rofl::P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ වැඩේ හරියන්නෙ නෑ කිලර් ගොයියට අඬන සිංදුවක් කොයි වගේ ද කියල පෙන්නන්න ඕන. :rofl::rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    පිස්සු ද ඒකත් හොඳ ආදර සිංදුවක් :rofl::rofl:


    සුදු මූණ දැකගන්න ඉන්නේ බලා
    මම ආදරෙයි මම ඔබේ පෙම්වතා
    ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා
    රැකගන්නවානේ දිවි ඇති තුරා
    ම‍ට ඔබෙ ආදරේ සෑමදා වාසනා

    නෑ නෑ මේ පර රවට්ටන්න බෑ මේක අඬන එකක් තමයි :oo::oo::oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මලක් වෙන්න මන් කැමති නෑ

    ආදරවන්තයින්ගෙ ආශාවනෙ. මලක් බැරිනම් මල් පෙත්තක් හරි වෙලා බලන්න :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ නෑ මේ පර රවට්ටන්න බෑ මේක අඬන එකක් තමයි :oo::oo::oo:

    සුදු මූණ දැකගන්න ඉන්නේ බලා
    මම ආදරෙයි මම ඔබේ පෙම්වතා
    ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා
    රැකගන්නවානේ දිවි ඇති තුරා
    ම‍ට ඔබෙ ආදරේ සෑමදා වාසනා

    රැය නින්ද නෑනේ ඔබ ගැන හිතන්නේ
    සිත ඈත යයි පාවෙලා
    තරු කැකුළ මාගේ ඔබ දෙව්ලියක් සේ
    මගෙ නෙතු පිනයි රෑ පුරා

    සුදු මූණ දැකගන්න ...............

    සඳ පහන වාගේ සුදු මූණ ඔබගේ
    පින්වන්තියේ වාසනා
    පෙරුමන් පුරන්නේ රැකගන්න සෙනෙහේ
    ඔබෙ ආදරේ තේරුනා

    සුදු මූණ දැකගන්න ...............
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නැ නැ අර පොඩි කාලෙ මොන්ටිසෝරියේ දි බ්‍රිස්ටල් බොඩ් වල ලොකුවට මලක් කපලා මුනෙ දාල ස්ටෙජ් එකෙ ඉන්දවලා තියන්නෙ..අන්න එවගෙ තමා ඔයාව තියන්නෙ........
    ඔයාට තියෙන්නෙ හැරිලා බලන්න විතරයි............:rofl::P

    ඒ පොඩි කාලෙනේ
    දැන් හැරී හැරී බලන මලක් වෙන්න කැමති නැ
    වෙන කාව හරි වැඩේට යොදාගන්න :D
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අනේ මංදා.............................හැබැයි පට්ට හැපී එක අහන කොට..අම්මාගෙන් හැට පාරක් විතර බැනුනුත් අහලා ඉන්නෙ....

    බලමු එහෙනන් අහන්න try එකක් දීල :rolleyes:....