~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ouDzhwf.jpg


    මටත් බැලුනාද මංදා......♪
    ඉබේ හැරිලා...... ♫

    අතේ තියෙන ගොයම් මිටියේ කොලකන දළඹුවෙක් ඉන්නවා වගේ :rofl::rofl::rofl:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ouDzhwf.jpg


    මටත් බැලුනාද මංදා......♪
    ඉබේ හැරිලා...... ♫

    ෆොටො එක ගැලපෙන්නෙ නැ...දනිස්ස ලගට වගෙ කොට ගවුමක් වෙන්න ඔනි...කහ පාට වගෙ..කොන්ඩේ ලෙයර් කරලා තියෙන්න ඔනි ඉන ගාවට වගෙ දිගට......

    https://goo.gl/images/1fsjgd
    මේ වගෙ ගවුමක්...................
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ෆොටො එක ගැලපෙන්නෙ නැ...දනිස්ස ලගට වගෙ කොට ගවුමක් වෙන්න ඔනි...කහ පාට වගෙ..කොන්ඩේ ලෙයර් කරලා තියෙන්න ඔනි ඉන ගාවට වගෙ දිගට......

    https://goo.gl/images/1fsjgd
    මේ වගෙ ගවුමක්...................

    :rofl::rofl::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අතේ තියෙන ගොයම් මිටියේ කොලකන දළඹුවෙක් ඉන්නවා වගේ :rofl::rofl::rofl:

    හත්තිලව්වයි... ඒකත් දැක්කද...?
    උගේ වම් ඇහැ උඩ ගෑවිලා තියන මඩ පැල්ලම දැක්කෙ නැද්ද...?
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ඕකේ .....මණ්ඩපියන්ස්,

    අපි නැවත හමුවෙනතුරු ආයුබෝවන්....

    ඊළඟ ආත්මෙකදී නෙප්චුන් වගේ ඈත අයිස් පිරුණු සීතල ග්‍රහලෝකෙක තනියම ඉපදිලා ඈතින් පෙන පෘතුවිය දිහා බලාගෙන අතීතය සිහිපත් කරන්න......
    මුහුදු වෙරළවල් වල දුවපු හැටි,
    කොලපාට පිරුණු ගස් කොලන් මැදින් ඇවිදගෙන ගියපු හැටි,
    කඳු මුදුන් වල ඉඳල ඈත අහසේ තරු ගැන්න හැටි,
    එළකිරියේ ඔහෙලා එක්ක සංවාද කරපු හැටි,
    ත්‍රෙඩ් ලියපු හැටි එහෙම මතක් කරන්න ආසයි....

    ජීවිතේ ලොකු ලොකු බලාපොරොත්තු නෑ, ඊළඟ ආත්මයදී නෙප්චුන් වල උපන්නොත් ඇති....:yes:

    :love::love::love:

    මොකෝ ඩෝඩෝ යනවද :sorry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ෆොටො එක ගැලපෙන්නෙ නැ...දනිස්ස ලගට වගෙ කොට ගවුමක් වෙන්න ඔනි...කහ පාට වගෙ..කොන්ඩේ ලෙයර් කරලා තියෙන්න ඔනි ඉන ගාවට වගෙ දිගට......

    https://goo.gl/images/1fsjgd
    මේ වගෙ ගවුමක්...................

    ආ.... බලමු.... බලමු...
    දැන් හිතාගන්න පුළුවන් සතුරු ඉලක්කෙ මොකද්ද කියල...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අපිනම් ඕව දන්නෙ නෑ. ඒක නිසා බලන් ඉන්නව පැත්තකට වෙලා :D

    ඒ මොකො... ඒක නරක දෙයක්.. කුණුහරුපයක් නෙවෙයි නේ.... ලැජ්ජ නැතුව එන්න...
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    අනිවා.. මමයි තාත්තයි අනිවා ඉස්සර අහනවා ඕක..... රෑ වෙලා නේ ගියේ... ඒ වෙලාවට ඒ වැඩසටහන නියමයි :love::love:

    ඔව් 9ත හරි 10ත හරි ගියේ ලංකාවේ වේලාවෙන්. :love:;)
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    හා නැද්ද...ඔය වගෙ ගැමී කෙල්ලෙක් ගැලපෙන්නෙ නැ නේද..මට නම් මැවෙන්නෙ ටිකක් මොඩන් වගෙ එත් මොඩර්න් නොවෙන කෙල්ලෙක්..එකයි දනිස්ස ලගට වගෙ ගවුමක් කිවිවෙ....
    කොන්ඩේ ලේයර් කරලා එත් දිගයි...කොන්ඩෙ කොටසක් ඉස්සරහා ට දාලා...ලස්සන මල් වගයක් අත ගාගෙන යන කෙල්ලෙක්..අතේ චූටි බ්‍රෙස්ලට් එකක් දාල..............

    🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂