![]()
මටත් බැලුනාද මංදා......♪
ඉබේ හැරිලා...... ♫
අතේ තියෙන ගොයම් මිටියේ කොලකන දළඹුවෙක් ඉන්නවා වගේ



![]()
මටත් බැලුනාද මංදා......♪
ඉබේ හැරිලා...... ♫



![]()
මටත් බැලුනාද මංදා......♪
ඉබේ හැරිලා...... ♫
ෆොටො එක ගැලපෙන්නෙ නැ...දනිස්ස ලගට වගෙ කොට ගවුමක් වෙන්න ඔනි...කහ පාට වගෙ..කොන්ඩේ ලෙයර් කරලා තියෙන්න ඔනි ඉන ගාවට වගෙ දිගට......
https://goo.gl/images/1fsjgd
මේ වගෙ ගවුමක්...................



:
උන්මාද නිල් තාරුකා.......................
මටත් බැලුනාද මන්දා............... ඉබේ හැරිලා..........
අතේ තියෙන ගොයම් මිටියේ කොලකන දළඹුවෙක් ඉන්නවා වගේ![]()
නුරාවී දෑස ගස්සා............
ආදරය නෙමේ ප්‍රේමය ගැන![]()

ඕකේ .....මණ්ඩපියන්ස්,
අපි නැවත හමුවෙනතුරු ආයුබෝවන්....
ඊළඟ ආත්මෙකදී නෙප්චුන් වගේ ඈත අයිස් පිරුණු සීතල ග්‍රහලෝකෙක තනියම ඉපදිලා ඈතින් පෙන පෘතුවිය දිහා බලාගෙන අතීතය සිහිපත් කරන්න......
මුහුදු වෙරළවල් වල දුවපු හැටි,
කොලපාට පිරුණු ගස් කොලන් මැදින් ඇවිදගෙන ගියපු හැටි,
කඳු මුදුන් වල ඉඳල ඈත අහසේ තරු ගැන්න හැටි,
එළකිරියේ ඔහෙලා එක්ක සංවාද කරපු හැටි,
ත්‍රෙඩ් ලියපු හැටි එහෙම මතක් කරන්න ආසයි....
ජීවිතේ ලොකු ලොකු බලාපොරොත්තු නෑ, ඊළඟ ආත්මයදී නෙප්චුන් වල උපන්නොත් ඇති....

ෆොටො එක ගැලපෙන්නෙ නැ...දනිස්ස ලගට වගෙ කොට ගවුමක් වෙන්න ඔනි...කහ පාට වගෙ..කොන්ඩේ ලෙයර් කරලා තියෙන්න ඔනි ඉන ගාවට වගෙ දිගට......
https://goo.gl/images/1fsjgd
මේ වගෙ ගවුමක්...................
අපිනම් ඕව දන්නෙ නෑ. ඒක නිසා බලන් ඉන්නව පැත්තකට වෙලා![]()
අනිවා.. මමයි තාත්තයි අනිවා ඉස්සර අහනවා ඕක..... රෑ වෙලා නේ ගියේ... ඒ වෙලාවට ඒ වැඩසටහන නියමයි![]()


මටත් බැලුනාද මන්දා............... ඉබේ හැරිලා..........
ආ.... බලමු.... බලමු...
දැන් හිතාගන්න පුළුවන් සතුරු ඉලක්කෙ මොකද්ද කියල...

