දළඹුවෙක්ගෙ කකුලක් දැක්කා.....
දෙයිහාන්දුරුවනේ.. අම්ම මුත්තකාලෙවත් අහපු දේවල්ද....?
ඌ ඇවිල්ල රනින් කරන එකෙක්






දළඹුවෙක්ගෙ කකුලක් දැක්කා.....
දෙයිහාන්දුරුවනේ.. අම්ම මුත්තකාලෙවත් අහපු දේවල්ද....?






එකනේ........වෙඩිම නිසා මොලේ අවුල් වෙලා ඇති නේ.....
ඇයි මං දැම්මෙ සිංදු 3. ඒ සිංදු 3 තියෙනව වැලි මිරිකල වතුර ගන්න කථාවක්
හික්... හික්... වෙඩිම තමයි... ඩ්රයිවර් ජොබ් එක තමයි ඉතිං...
සෑහෙන්න පින් කරගත්ත වැටෙන එවුන්ට අත දේල නැගිට්ටල...
මම ඔය සිංදුව අහල නෑ නේ....
පරිසරය හිතාගන්න බෑ
දළඹුවෙක්ගෙ කකුලක් දැක්කා.....
දෙයිහාන්දුරුවනේ.. අම්ම මුත්තකාලෙවත් අහපු දේවල්ද....?
කෝ බන් අර වීඩියෝ එකේ 30 විනාඩියේ ගියේ මුතු කිරිල්ලි සින්දුවනේ
අරක හොයාගන්න බෑනේ...




ඔන්න අහන්නකො........

ඒ වීඩියෝ එක මරු
ඒක දක්කම ආපහු සින්දුව අහන්නත් හිතුනා
අර ගොන් හින්දි කෑලි නැතුව මෙහෙම දාන එක ලස්සනයි
ඊයේ වෙඩිම ගත්තා කියලා ආරංචියි.
දැන් හනිමුන් එකේද ඉන්නේ?
නෝනා සනීපෙන් ඉන්නවද?
එකනෙ....කො අර කිවිව විදිහට 11 පාරක් ඇහුවාද......


ඕන ඔට්ටුවක් තම අහල නෑකවුද කවුද ඔය මුසාවාදෙ කිව්වෙ....
මගෙ වෙඩිමක් නෙවෙයි... යාලුවෙක්ගෙ වෙඩිමකට ගියා සෙනසුරාදා රෑ...



ඕන ඔට්ටුවක් තම අහල නෑ


ඔන්න අහන්නකො........
ඔව් ඔව්...කමක් නැ අපෙ සාපේ වත් වදි නේ.........අරයා එයාගෙ වෙඩිමට නෙමෙයි නේ ගියෙ...........![]()





අනේ සොරි සොරි ප්ලේයර් එකේ ටෝටල් ටයිම් එක දාල තියෙන්නේ... එක 00:18:34 බලන්න![]()

